2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
Sadsmileycrying.gif

:(
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Sri Lankan එකේ ඇන්ටිලා ගේ ලොකු සයිස් නේ.. හරියට නිකන් යනවා වගේ එයාලගේ කතාව...

    අපේ ජාතික ගුවන් සේවයට බනින්න එපා හරිය....

    :lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දිනෙක රන් සළු පළඳා සඳ නැගි මේලාවෙන්
    පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
    පෙම් දෝලාවෙන්…//



    ඇසුරු කළ කම්පන හා සැනසිලි පසමිතුරු
    ගෙවුනු යෞවන විය තනි නොතනියෙ උන් අයුරු
    නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු
    සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරු



    දිනෙක රන් සළු…


    වියළි මග මහ වැලි කාන්තාර පසු කරලා
    පවස සන්සිදවන ලෙස දිය උල්පත් හරවා
    පරව ගිලිහෙන තුරු සියො ළඟ කළු සළු පොරවා
    ඔබ දිය යුතු හිස්වන විට දිවි විත පුරවා…



    දිනෙක රන් සළු…
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Sri Lankan එකේ ඇන්ටිලා ගේ ලොකු සයිස් නේ.. හරියට නිකන් යනවා වගේ එයාලගේ කතාව...

    apita direct nisa yanawa.apo srilankan service antimai


    එහෙම නෑනේ අපි ගිය flights වලනං service ඒක හොඳයි :shocked:
     
    Status
    Not open for further replies.