ඕවා මතක් කරන්න එපා බන්... අපි මෙහේ වේලි වේලි ඉන්නේ...ඔව් ඔව් දැනුත් පොඩියට එකක් ගන්නවා... SKY VODAKA![]()
ලෝඩ් වෙන්නේ ටිකක් පරක්කු වෙලා...කේස් තමයි..සෙක්...



අපෝ JAL domestic ද? ජපානෙට international airline එකක් නැද්ද?![]()
උඹ ආපහු වැඩේට බැහැලා නේද.... එලකිරි....දිනෙක රන් සළු පළඳා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්…//
ඇසුරු කළ කම්පන හා සැනසිලි පසමිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියෙ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරු
දිනෙක රන් සළු…
වියළි මග මහ වැලි කාන්තාර පසු කරලා
පවස සන්සිදවන ලෙස දිය උල්පත් හරවා
පරව ගිලිහෙන තුරු සියො ළඟ කළු සළු පොරවා
ඔබ දිය යුතු හිස්වන විට දිවි විත පුරවා…
දිනෙක රන් සළු…



ඔයාටත් සයිට් ලෝඩ් වෙන්නෙ නැද්ද?
මට විනාඩි 5 විතර ලෝඩ් වෙනව ආයිත් විනාඩි 10 විතර ලෝඩ් වෙන්නෙ නෑ. එළකිරි ලොඩ් නොවීම යනව සමහර වෙලාවට![]()



ඇයි උඹට වෙනම සැලකුවා ද?එහෙම නෑනේ අපි ගිය flights වලනං service ඒක හොඳයි![]()



උඹ නම් ඉතින් ප්ලේන් එකේ යනකොටත් රෙදි හෝදන්න ඇති.....අඩේ අපිටනං කිසි අවුලක් උනේ නෑ කෑමත් හොඳයි
මේ පාර අපේ සෙක්ෂන් එක බාරව ඉන්න අක්කි මට බැහැල යනකොටත් කොකා කෝල එකක් දුන්න![]()



Sri Lankan එකේ ඇන්ටිලා ගේ ලොකු සයිස් නේ.. හරියට නිකන් යනවා වගේ එයාලගේ කතාව...
