2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Srilankan Inflight Meals
    ක්‍රොකඩයිල් බන්ස් & රොක් බන්ස්
    30240_102543563126492_2713544_n.jpg

    :lol::lol::lol::lol:



    :eek: අපිට ඕව දුන්නේ නෑනේ බං sri lankan එකෙ :no: මම දැන් මාස දෙකකට විතර කලින් මෙහේ එද්දිත් ආවේ sri lankan
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    chuttak witara rawwama hari yanawa. :growl:


    මන් හෙම රවන්නේ ගොරවන්නේ.. දුන්න දෙයක් කල. පාඩුවේ ගිය... අයෙත් නන ගියේ න.. දැන් නන් සින්ගපොර් ලයින් එකෙන් තම යන්නේ... පට්ටට්යි.... :)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අඩේ අපිටනං කිසි අවුලක් උනේ නෑ කෑමත් හොඳයි :frown:

    මේ පාර අපේ සෙක්ෂන් එක බාරව ඉන්න අක්කි මට බැහැල යනකොටත් කොකා කෝල එකක් දුන්න :)

    :lol::rofl:
     
    Status
    Not open for further replies.