2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපිට බෝතලේ පෙන්නලා තනි‍යම බොන Mevaට...කොච්චර බිව්වත් පොඩ්ඩක් වත් වදින්න එපා කි‍යලා ප්‍රාර්ථනා කරනවා....:baffled::baffled::baffled:

    තනියම බොන ඒව ඔක්කොම කබරය දාන්න කියල මම ප්‍රාර්ථනා කරනවා :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ වඳින්නම් අපි ඔය එයා ලයින් කතාව නතර කරමු :no:

    අයි ෆීල් ලයික් මල් බබා :lol::lol::lol:

    284834_129072217179984_100002316204556_224489_7371906_n-799275.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපිට බෝතලේ පෙන්නලා තනි‍යම බොන Mevaට...කොච්චර බිව්වත් පොඩ්ඩක් වත් වදින්න එපා කි‍යලා ප්‍රාර්ථනා කරනවා....:baffled::baffled::baffled:


    3d-smileys111.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    :frown:


    ඇයි බය වුනා ද ?

    :lol::lol::lol:


    බය උන එකක් නෙවෙයි මම කැමති නෑ කවුරුත් ලංකාවේ දේවල් ගැන එකෙකේව කියනවට. මොකද ලංකාවේ අගේ මම හොඳට දන්නවා වෙන රටක ඉන්න හින්ද. ලංකාවේ ඉන්න උන්ට අපේ රටේ අගේ තේරෙන්නේ නෑ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද
    මුහුණ පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
    කන්ද කපා හඳ ගෙට එන්නා //

    දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
    අන්න බලාපන් අත වනතේ
    මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
    ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

    පින්න මලේ....

    ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
    එන්නෙ අළුත් අවුරුදු කාලේ
    ගන්න එපා පර දේස සිරිත් නෙක
    මේක අපේ සිංහල දේසේ

    පින්න මලේ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයිස් ගේ ලංකාවේ බාවිතා වෙන නම අමාරිස් බව කරුණාවෙන් සලකන්න :lol:
    පුවක්පිටි‍ය කේවට්ටලාගේ අමාරිස් ද.....:lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    3d-smileys111.gif
    කමක් නේ හෙටත් වෙඩ නිසා .. ලාවට තම යන්නේ...

    උඹට බොන්නත් ඉස්සෙල්ල වෙරිද බන්? බලපන් ටයිප් කරල තියන ඒවා:lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තනියම බොන ඒව ඔක්කොම කබරය දාන්න කියල මම ප්‍රාර්ථනා කරනවා :lol:


    අපි කබා දන්නේ න.. හොද පුහුණුවක් තියෙනවා...
     
    Status
    Not open for further replies.