2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:frown::frown::frown: mata katha kare nhalu

girl_impossible.gif
ayyooo podiyak pamaa wuna witarai baasunnehe :dull:
ehenam hari!
horsey.gif
den ''ENU KADUWATA ganu satanata'' :cool:


මටත් හොඳයිලු :P:)

friends.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ හීනයෙ ළඟ ඉන්නට
    ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට
    මගෙ උණුහුම මදිවීදෝ

    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම් ...

    නෙතු මුතු කැට වැටෙන තරම්
    හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම්
    රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම්
    තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ....

    නොමියෙන මල් මතක පෙති
    එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති
    මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
    තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ ...
     
    Status
    Not open for further replies.