Assassin's Creed ඇත්තටම බලාගන්න
Assassin's Creed ගේම් එක ගැන කව්රුත් දන්නවනේ. එකේ ඉන්න ප්රධාන චරිතය වගේ ඇඳගෙන ඇත්තටම Stunt කරන හැටි මේ වීඩියෝ වලින් පෙන්නන්නේ 
කොහොමද සුපිරි නේද?
Video කිරිල්ලයි Stunt කිරිල්ලයි දෙකම නියමයි.
Video කරලා තියෙන්නේ Canon 5D Mark II කැමරාවකින්
පෝස්ට් එක හොදනම් රෙප් එකක් දීලා යන්න.

කොහොමද සුපිරි නේද?

Video කිරිල්ලයි Stunt කිරිල්ලයි දෙකම නියමයි.

Video කරලා තියෙන්නේ Canon 5D Mark II කැමරාවකින්

පෝස්ට් එක හොදනම් රෙප් එකක් දීලා යන්න.