My First Website Design | Please make your Comments

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආරම්භයක් විදියට මේ වගේ සයිට් එකක් කරපු එක ලොකු දක්ෂතාවයක්
    සයිට් එකේ ස්පීඩ් එකත් මට නම් අවුලක් නෑ අනිත් ලිමිට් වැටිලා එහෙම තියෙන අයට අවුල් වෙන්න පුළුවන් ඉතින්

    සයිට් එකේ කලර්ස් එහෙම මාරු මචන් නරකම නෑ සුපිරියට තියෙනවා
    සරල ලස්සන පැහැදිලි විදියට කරලා තියෙනවා

    මාරු මචෝ උබේ අනාගතයට එකෙන්ම සුභ පතනවා
    මේ පිළිබධ වැඩිදුර හදාරලා පුළුවන් තරම් ප්‍රක්ටිකල්ස් ෆලෝ කරලා වැඩේ කරපන් ජය වේවා
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Great Job machan! If you can try to hard code the audio files in the audio player as you visit it with IDM enabled the audio file gets pulled by IDM instead of being played. :) Other than that it looks neat!
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    site eke kiyanna taran waraddak na :)
    best of luck

    btw poddak hithanna flash walin site karanna kalin :) lankawe thiyena net connection ekka flash contain ekak thiyena site load wenna yana welawa wadiy mage pc eke meka load wennath more than 3 minutes giya

    samanyen web site ekak hadaddi api e e site eka balanna ena aya gana hithanna one :) dan thiyena widiyata site ekak load wenna godak welawak yanawa kiyanne site ekata ena aya tiken tika adu wena eka :) mokada dan hamoma wage balanne ikmanata load wena site ekak misak flash contain thiyena load wenna waru ganan yana site neme :)

    mma me site eke eka page ekak wath over 800kb na. ayage 800kb load wena 3 minutes ynwada? matanm believe karana ba.. :no::no::no:
    mma ehema thithala thama use kare... dan kohomath lankawe use wena hama connection ekakma 300kbps ta wada wath thynwa neda?
    ayya mokak hari download karana gaman wena athi baluwe...

    load slow kyal mata complains awe na ayya... :no:
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    ආරම්භයක් විදියට මේ වගේ සයිට් එකක් කරපු එක ලොකු දක්ෂතාවයක්
    සයිට් එකේ ස්පීඩ් එකත් මට නම් අවුලක් නෑ අනිත් ලිමිට් වැටිලා එහෙම තියෙන අයට අවුල් වෙන්න පුළුවන් ඉතින්

    සයිට් එකේ කලර්ස් එහෙම මාරු මචන් නරකම නෑ සුපිරියට තියෙනවා
    සරල ලස්සන පැහැදිලි විදියට කරලා තියෙනවා

    මාරු මචෝ උබේ අනාගතයට එකෙන්ම සුභ පතනවා
    මේ පිළිබධ වැඩිදුර හදාරලා පුළුවන් තරම් ප්‍රක්ටිකල්ස් ෆලෝ කරලා වැඩේ කරපන් ජය වේවා

    thanks ayyaaaa........... hama comment ekatama thanksss.. :):):):)
    site ekata hoda comments hambuna... mata godak happy!! :):)
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    Great Job machan! If you can try to hard code the audio files in the audio player as you visit it with IDM enabled the audio file gets pulled by IDM instead of being played. :) Other than that it looks neat!

    hmm IDM is a common problem in Flash based sites.. these mp3s are loading in external location.. that is the reason :sorry:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    mma me site eke eka page ekak wath over 800kb na. ayage 800kb load wena 3 minutes ynwada? matanm believe karana ba.. :no::no::no:
    mma ehema thithala thama use kare... dan kohomath lankawe use wena hama connection ekakma 300kbps ta wada wath thynwa neda?
    ayya mokak hari download karana gaman wena athi baluwe...

    load slow kyal mata complains awe na ayya... :no:
    waradiyata hithanna epa malli man me dawas tike use karanne mobitel bb :dull: eke load wenna wela yanawa gedara connection eke nan awulak na :)
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    waradiyata hithanna epa malli man me dawas tike use karanne mobitel bb :dull: eke load wenna wela yanawa gedara connection eke nan awulak na :)

    hmm ow ayya eka wena athi. nathm mma web site eke size eka gana godakma hithala thama haduwe.. hama page ekakma 1mb ta aduwen thygtha.

    anyway thanks ayaaa!!!