Zero Motorcycles පට්ට bike

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Zero Motorcycles කියන කොම්පැනි එකෙන් ඉලෙක්ට්‍රික් බයික් වගයක් එලියට දන්නා හදනවා. ලන්කවට් අව ඒවා වගේ නෙවි මෙව්වා බලන්නකෝ
    පයට සැතපුම් 95ක් වේගෙකින් සැතපුම් 100ක දුරක් එක චාර්ජ් එකකින් යන්න පුළුවන්


    Zero XU , අශ්ව බල 28ය පයට සැතපුම් 77 ක වේගයක්, සැතපුම් 70ක් දුරක් $7,995 f

    SPRCA.jpg


    The 2013 Zero MX, මේකනම් ඩිර්ට් බයිකින්ග් වලට අපු මොඩෙල් එකක් අශ්ව බල 54, 84mph $13,995


    EXblv.jpg



    aq9GZ.jpg



    තව the Zero S two-seater, the muscly Zero DS, the entry-level Zero XU , a dirt path ready Zero MX. කියන මොඩල් වලින් මේවා එලියට එන්නේ

    මෙව්වා ගත්තොත් නම් ඉතින් තෙල් ගහනවා බොරු

    txGxX.jpg


    ZqRmV.jpg


    YAMko.jpg


    වැඩි විස්තර
     
    Nov 20, 2012
    1,467
    477
    0
    පට්ට ත්‍රෙඩ් එක බොලවු..... බුම්ප්... රෙප් +++ :yes::yes::yes:

    හොඳ බැටරි ටෙක්නොලොජි එක්ක ඉක්මනට ලංකාවටත් ආවොත් තමා වටින්නෙ.... :rolleyes::rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    mekak ganna kamathi ewun.. lidanata panala athme maru karaganin :lol:

    mahinda's 100% tax hinda okak 15laks walata ganna set unath wasi :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    හෙ හෙ ඔය ගණන් අඩුම එක (7990$) ලංකාවට එද්දී ~ ලක්ස 10 + 100% ආසියාවේ අහවල් එකට යන ටැක්ස් එක = ලක්ස 20

    ඉතිං ඕකක් ගන්න සිංහලු ලක්ස 20 ගෙවන්න ඕනා. තොපිලට කවද මේවා ගන්න ලැබෙයිද මන්ද. නෙලුම්හුකුලන හැදුවම එකෙන් පැනල ආත්මේ මාරු කරගෙන වෙන රටක ඉපදියල්ල.
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    awulak na .....electric ekak padinnama asa nam chinese kattak aran try karamu.........:):)
    owa try karanna puluwan baby lata wiatharay lu........:rolleyes::rolleyes::baffled:
    any way thanks for the info......
    rep +