සල්ලි ගස් !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මේ දවස්වල කව්ද ලෝකේ ධනවතා එහෙමත් නැත්තම් ලෝකේ ධනවත්ම පුද්ගලයන් 10 දෙන ගැන ඇහුවොත් උබල හැමෝටම අඩුම තරමේ දල අදහසක්වත් ගන්න පුළුවන් ඒ ගැන ,

එත් මෙච්චර කාලෙකට ලොව පහල වූ ධනවත්ම මිනිසා හෝ මිනිසුන් ගැන ඇහුවොත් එක ගැන හිතාගන්න අමාරු වෙන්න පුළුවන් .
අද හොයාගෙන යන්න හිතුනේ මෙතෙක් ලොව පහල වූ මිනිසුන්ගෙන් ලොකුම ධනවත වෙන්ඩ පුළුවන් වෙන්නේ කාටද කියල (ගණනය කල හැකි වූ )....


# Carlos Slim (කාර්ලෝස් ස්ලිම්)

ලතින් අමෙරිකාවෙන් බිහිවූ මෙය ගැනනම් ගොඩක් මේ දින වල ප්‍රසිද්දයි , ගොඩක්ම දුරකථනජාල සහ සන්නිවේදන ව්‍යාපාර වලින් වාසනාව ලග කරගත් පුද්ගලයෙක් ,

ලබාගත් වාසනාවේ උපරිමය :$61.8 billion


20-carlos-slim.jpg



#Warren Buffett (වොරන් බුෆේ )

මොහුත් මේ දින වල ලොකු ප්‍රසිද්දියක් උසුලන පුද්ගලයෙකි ,මුදල් ආයෝජකයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$63.9 billion


19-warren-buffett.jpg


#Sam Walton (සැම් වෝල්ටන්)

1960 /70 සිටි ධනවතෙකි ,ලොවපුර ඇති "Walmart" යනු මොහු අරබන ලද ආයතනයකි , මොහුගේ පුතුන් 4 දෙනාද පව්ද්ගලිකව ඩොලර් බිලියන 20 ක වාසනාවේ සිමාව ඉක්මවීමට සමත් වූ බවයි කියවෙන්නේ

ලබාගත් වාසනාවේ උපරිමය :$64.5 billion


18-sam-walton.jpg


# Marshall Field (මාර්ෂල් ෆීල්ඩ්)

ඇමෙරික සිවිල් යුද සමයේ චිකාගෝ නගරයෙන් සිල්ලර බඩු වෙළද ආයතනයක් වන Marshall Field and Co. අරබන්නේ මොහුයි

ලබාගත් වාසනාවේ උපරිමය :$66.1 billion


17-marshall-field.jpg


# Stephen Van Rensselaer (ස්ටෙf පන් වැන් රෙන්සේලර්)

1764-1839 කාලයෙහි නිව්යෝර්ක් හි විසු මොහුට ධනය හිමිවන්නේ පව්ලෙන් ලැබූ උරුමයන් සහ විවාහයෙන් ලද දායාදයන් නිසාවෙනි , ඒ දිනවල සිටි ප්‍රබල දේශපාලනික චරිතයකි

ලබාගත් වාසනාවේ උපරිමය :$68.5 billion


16-stephen-van-rensselaer.jpg


#Jay Gould (ජේ ගව්ල්ඩ්)

1836 -1892 කලෙහි විසු මොහු දුම්රිය ප්‍රවාහන සහ රත්තරන් වෙළදපොලට ආයෝජනය කිරීමෙන් වාසනාව උද කරගත් පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$71.2 billion


15-jay-gould.jpg


# Henry Duke of Lancaster (ලන්කෙස්ටර් වල හෙන්රි අදිපදිවරයා)

1310-1361 කලෙහි බ්‍රිතාන්න්යෙහි විසු මොහු දේශපාලකක් ,යුද සෙබලෙක් වශයෙන් ප්‍රසිද්ද පුද්ගලයෙකි , පව්ලෙන් උරුම වූ දානයෙන් වාසනාව උද උන පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය : $77.5 billion


14-henry-duke-of-lancaster.jpg


#Frederick Weyerhaeuser (ෆෙඩ්රික් වෙයෙරයුසර්)

1834 -1914 කලෙහි ඇමෙරිකාවේ විසු මොහු ජර්මනියෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ පුද්ගලයෙකි , එවකට ඇමෙරිකාවේ තිබු විශාලතම දැව සමාගමෙහි (Weyerhaeuser Company )හිමිකරු වුයේ මොහුය

ලබාගත් වාසනාවේ උපරිමය :$79.4 billion


13-frederick-weyerhaeuser.jpg


#A.T. Stewart (ඒ .ටි . ස්ටුවර්ට්)

1803 -1876 කලෙහි විසු මොහු අයර්ලන්ත ජාතිකයෙකි , ලොව පුර සිල්ලර බඩු ,වියලි අහර වෙළදාමෙන් වාසනාව ලග කරගත් පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$88.9 billion


12-at-stewart.jpg


#John of Gaunt

1340 _1399 කලෙහි එංගලන්තයේ විසු අදිපදවරයෙකි , පව්ලේ උරුමයෙන් වාසනාව ලැබූ පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය : $101 billion


11-john-of-gaunt.jpg


#Stephen Girard (ස්ටෙපන් ගිරාඩ්)

1750 -1831 කාලයෙහි ඇමෙරිකාවේ විසු මොහු ප්‍රංශ ජාතිකයෙකි , නාවික කටයුතු සහ බැංකු ව්‍යාපාර තුලින් ධනවත් වූ පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$105 billion


10-stephen-girard.jpg


# Richard Fitzalan 10th Earl of Arundel

1306 -1376 කාලයෙහි විසු ස්කොට්ලන්ත යුද සෙන්පතියෙකි ,පව්ලෙන් උරුම වූ ධනයෙන් සහ තමුන් උපයාගත් ධනයෙන්ද වාසනාව ලැබූ පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$108 billion


9-richard-fitzalan-10th-earl-of-arundel.jpg


# John Jacob Astor (ජෝන් ජාකොබ් එස්ටර්)

1800 දශකයෙහි නිව්යෝර්ක්හි විසු මොහු දේපල වෙළදාමෙන් , සහ මුදල් ආයෝජනය කිරීමෙන් වාසනාව උදාකරගත්තෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$121 billion


8-john-jacob-astor.jpg


# William de Warenne (විලියම් දී වෝනර්)

1200 _1300 දශකයෙහි එංගලන්තයෙහි විසු මොහු යුද සෙන්පතියෙකි ,

ලබාගත් වාසනාවේ උපරිමය : $134 billion


7-william-de-warenne.jpg


#Bill Gates (බිල් ගේට්ස්)

මෙය ගැන කියනන ඕනි නැහැනේ :P

ලබාගත් වාසනාවේ උපරිමය :$136 billion


6-bill-gates.jpg


#Alan Rufus ඇලන් රුෆුස්

1040 -1093 කාලයෙහි එංගලන්තයේ විසු මොහුත් යුද සෙන්පතියෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$149 billion[/SIZE]

5-alan-rufus.jpg


# Cornelius Vanderbilt (කොර්නේලියස් වන්දෙර්බිල්ස්)

1794-1877 කාලයෙහි ඇමෙරිකාවෙහි විසු මොහු දුම්රිය ප්‍රවාහනය සම්බන්දව ආයෝජනය කිරීමෙන් වාසනාව උද කර ගත පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$185 billion


4-cornelius-vanderbilt.jpg


#William The Conqueror


1028 -1087 කාලයෙහි එංගලන්තයේ විසු මොහු පව්ලේ උරුමයන්ගෙන් වාසනාව උද කරගත් පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$209 billion


3-william-the-conqueror.jpg


# Andrew Carnegie (ඇන්ඩ්රු කානගි)

1835 -1919 කාලයෙහි ඇමෙරිකාවේ විසු මොහු යකඩ සහ වනේ ව්‍යාපාරයෙන් වාසනාව උද කරගත් පුද්ගලයෙකි

ලබාගත් වාසනාවේ උපරිමය :$309 billion


2-andrew-carnegie.jpg


# John D. Rockefeller (ජෝන් දී රොකෆෙල)

1870 අරඹ කල "Standard Oil" හි හිමිකරු වන්නේ මොහුයි , තෙල් සහ බැංකු ව්‍යාපාර මොහුව දියුණුවේ හිනිපෙත්තටම නංවන්නට සමත් වුනි

ලබාගත් වාසනාවේ උපරිමය :$336 billion


1-john-d-rockefeller.jpg



මගේ තවත් නුල්

http://www.elakiri.com/forum/showthread.php?t=1499172

http://www.elakiri.com/forum/showthread.php?t=1501205

http://www.elakiri.com/forum/showthread.php?t=1499551

http://www.elakiri.com/forum/showthread.php?t=1498168

http://www.elakiri.com/forum/showthread.php?t=1494644

http://www.elakiri.com/forum/showthread.php?t=1497885

http://www.elakiri.com/forum/showthread.php?t=1485716

http://www.elakiri.com/forum/showthread.php?t=1485655

http://www.elakiri.com/forum/showthread.php?t=1466513

http://www.elakiri.com/forum/showthread.php?t=1214877

http://www.elakiri.com/forum/showthread.php?t=1232719

http://www.elakiri.com/forum/showthread.php?t=1497051

http://www.elakiri.com/forum/showthread.php?t=1497001
 
Last edited:

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
කෝ බං අපේ රජතුමා නැද්ද මෙතනට......?? :rolleyes:

:lol::lol::lol::lol::lol: ලංකාවේ 2012 බජට් එකේ වටිනාකම රුපියල් බිලියන 2220 යිලු බන් , ඒ කියන්නේ ඇමෙරිකන් ඩොලර බිලියන් 22 විතර බන් , මේ ලින්ක් එක බලපන්
http://www.sundaytimes.lk/111016/News/nws_16.html

http://www.news.lk/news/sri-lanka/801-sri-lanka-budget-2012-on-monday

ඒ කියන්නේ මෙතන ඉන්න හැම එකාටම මුළු ලංකාවටම වැඩිය සල්ලි තියනවා , :)
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක එක කාලවල හිටිය අයනේ ඔය ඩොලර් බිලියනය කොහොමද ගණන් බලන්නේ මොකක්ද අගය
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එක එක කාලවල හිටිය අයනේ ඔය ඩොලර් බිලියනය කොහොමද ගණන් බලන්නේ මොකක්ද අගය

    බලන්නේ කොහොමද කියන්න දන්නේ නම් නැහැ මචන් , ඒ දවස්වල තිබුන වත්කම් ප්‍රමාණය ගැනයි කියන්නේ , මේ නමින් පොඩ්ඩක් හොයල බලපන් "The 20 Richest People Of All Time"
    :)