මේ දවස්වල කව්ද ලෝකේ ධනවතා එහෙමත් නැත්තම් ලෝකේ ධනවත්ම පුද්ගලයන් 10 දෙන ගැන ඇහුවොත් උබල හැමෝටම අඩුම තරමේ දල අදහසක්වත් ගන්න පුළුවන් ඒ ගැන ,
එත් මෙච්චර කාලෙකට ලොව පහල වූ ධනවත්ම මිනිසා හෝ මිනිසුන් ගැන ඇහුවොත් එක ගැන හිතාගන්න අමාරු වෙන්න පුළුවන් .
අද හොයාගෙන යන්න හිතුනේ මෙතෙක් ලොව පහල වූ මිනිසුන්ගෙන් ලොකුම ධනවත වෙන්ඩ පුළුවන් වෙන්නේ කාටද කියල (ගණනය කල හැකි වූ )....
# Carlos Slim (කාර්ලෝස් ස්ලිම්)
ලතින් අමෙරිකාවෙන් බිහිවූ මෙය ගැනනම් ගොඩක් මේ දින වල ප්‍රසිද්දයි , ගොඩක්ම දුරකථනජාල සහ සන්නිවේදන ව්‍යාපාර වලින් වාසනාව ලග කරගත් පුද්ගලයෙක් ,
ලබාගත් වාසනාවේ උපරිමය :$61.8 billion
#Warren Buffett (වොරන් බුෆේ )
මොහුත් මේ දින වල ලොකු ප්‍රසිද්දියක් උසුලන පුද්ගලයෙකි ,මුදල් ආයෝජකයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$63.9 billion
#Sam Walton (සැම් වෝල්ටන්)
1960 /70 සිටි ධනවතෙකි ,ලොවපුර ඇති "Walmart" යනු මොහු අරබන ලද ආයතනයකි , මොහුගේ පුතුන් 4 දෙනාද පව්ද්ගලිකව ඩොලර් බිලියන 20 ක වාසනාවේ සිමාව ඉක්මවීමට සමත් වූ බවයි කියවෙන්නේ
ලබාගත් වාසනාවේ උපරිමය :$64.5 billion
# Marshall Field (මාර්ෂල් ෆීල්ඩ්)
ඇමෙරික සිවිල් යුද සමයේ චිකාගෝ නගරයෙන් සිල්ලර බඩු වෙළද ආයතනයක් වන Marshall Field and Co. අරබන්නේ මොහුයි
ලබාගත් වාසනාවේ උපරිමය :$66.1 billion
# Stephen Van Rensselaer (ස්ටෙf පන් වැන් රෙන්සේලර්)
1764-1839 කාලයෙහි නිව්යෝර්ක් හි විසු මොහුට ධනය හිමිවන්නේ පව්ලෙන් ලැබූ උරුමයන් සහ විවාහයෙන් ලද දායාදයන් නිසාවෙනි , ඒ දිනවල සිටි ප්‍රබල දේශපාලනික චරිතයකි
ලබාගත් වාසනාවේ උපරිමය :$68.5 billion
#Jay Gould (ජේ ගව්ල්ඩ්)
1836 -1892 කලෙහි විසු මොහු දුම්රිය ප්‍රවාහන සහ රත්තරන් වෙළදපොලට ආයෝජනය කිරීමෙන් වාසනාව උද කරගත් පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$71.2 billion
# Henry Duke of Lancaster (ලන්කෙස්ටර් වල හෙන්රි අදිපදිවරයා)
1310-1361 කලෙහි බ්රිතාන්න්යෙහි විසු මොහු දේශපාලකක් ,යුද සෙබලෙක් වශයෙන් ප්‍රසිද්ද පුද්ගලයෙකි , පව්ලෙන් උරුම වූ දානයෙන් වාසනාව උද උන පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය : $77.5 billion
#Frederick Weyerhaeuser (ෆෙඩ්රික් වෙයෙරයුසර්)
1834 -1914 කලෙහි ඇමෙරිකාවේ විසු මොහු ජර්මනියෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ පුද්ගලයෙකි , එවකට ඇමෙරිකාවේ තිබු විශාලතම දැව සමාගමෙහි (Weyerhaeuser Company )හිමිකරු වුයේ මොහුය
ලබාගත් වාසනාවේ උපරිමය :$79.4 billion
#A.T. Stewart (ඒ .ටි . ස්ටුවර්ට්)
1803 -1876 කලෙහි විසු මොහු අයර්ලන්ත ජාතිකයෙකි , ලොව පුර සිල්ලර බඩු ,වියලි අහර වෙළදාමෙන් වාසනාව ලග කරගත් පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$88.9 billion
#John of Gaunt
1340 _1399 කලෙහි එංගලන්තයේ විසු අදිපදවරයෙකි , පව්ලේ උරුමයෙන් වාසනාව ලැබූ පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය : $101 billion
#Stephen Girard (ස්ටෙපන් ගිරාඩ්)
1750 -1831 කාලයෙහි ඇමෙරිකාවේ විසු මොහු ප්‍රංශ ජාතිකයෙකි , නාවික කටයුතු සහ බැංකු ව්‍යාපාර තුලින් ධනවත් වූ පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$105 billion
# Richard Fitzalan 10th Earl of Arundel
1306 -1376 කාලයෙහි විසු ස්කොට්ලන්ත යුද සෙන්පතියෙකි ,පව්ලෙන් උරුම වූ ධනයෙන් සහ තමුන් උපයාගත් ධනයෙන්ද වාසනාව ලැබූ පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$108 billion
# John Jacob Astor (ජෝන් ජාකොබ් එස්ටර්)
1800 දශකයෙහි නිව්යෝර්ක්හි විසු මොහු දේපල වෙළදාමෙන් , සහ මුදල් ආයෝජනය කිරීමෙන් වාසනාව උදාකරගත්තෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$121 billion
# William de Warenne (විලියම් දී වෝනර්)
1200 _1300 දශකයෙහි එංගලන්තයෙහි විසු මොහු යුද සෙන්පතියෙකි ,
ලබාගත් වාසනාවේ උපරිමය : $134 billion
#Bill Gates (බිල් ගේට්ස්)
මෙය ගැන කියනන ඕනි නැහැනේ
ලබාගත් වාසනාවේ උපරිමය :$136 billion
#Alan Rufus ඇලන් රුෆුස්
1040 -1093 කාලයෙහි එංගලන්තයේ විසු මොහුත් යුද සෙන්පතියෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$149 billion[/SIZE]
# Cornelius Vanderbilt (කොර්නේලියස් වන්දෙර්බිල්ස්)
1794-1877 කාලයෙහි ඇමෙරිකාවෙහි විසු මොහු දුම්රිය ප්‍රවාහනය සම්බන්දව ආයෝජනය කිරීමෙන් වාසනාව උද කර ගත පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$185 billion
#William The Conqueror
1028 -1087 කාලයෙහි එංගලන්තයේ විසු මොහු පව්ලේ උරුමයන්ගෙන් වාසනාව උද කරගත් පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$209 billion
# Andrew Carnegie (ඇන්ඩ්රු කානගි)
1835 -1919 කාලයෙහි ඇමෙරිකාවේ විසු මොහු යකඩ සහ වනේ ව්‍යාපාරයෙන් වාසනාව උද කරගත් පුද්ගලයෙකි
ලබාගත් වාසනාවේ උපරිමය :$309 billion
# John D. Rockefeller (ජෝන් දී රොකෆෙල)
1870 අරඹ කල "Standard Oil" හි හිමිකරු වන්නේ මොහුයි , තෙල් සහ බැංකු ව්‍යාපාර මොහුව දියුණුවේ හිනිපෙත්තටම නංවන්නට සමත් වුනි
ලබාගත් වාසනාවේ උපරිමය :$336 billion
මගේ තවත් නුල්
http://www.elakiri.com/forum/showthread.php?t=1499172
http://www.elakiri.com/forum/showthread.php?t=1501205
http://www.elakiri.com/forum/showthread.php?t=1499551
http://www.elakiri.com/forum/showthread.php?t=1498168
http://www.elakiri.com/forum/showthread.php?t=1494644
http://www.elakiri.com/forum/showthread.php?t=1497885
http://www.elakiri.com/forum/showthread.php?t=1485716
http://www.elakiri.com/forum/showthread.php?t=1485655
http://www.elakiri.com/forum/showthread.php?t=1466513
http://www.elakiri.com/forum/showthread.php?t=1214877
http://www.elakiri.com/forum/showthread.php?t=1232719
http://www.elakiri.com/forum/showthread.php?t=1497051
http://www.elakiri.com/forum/showthread.php?t=1497001

Last edited: