ශේෂය 1000ට වඩා අඩුනම් රුපියල් 25ක මාසික අයකිරී&#3512

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,674
    848
    113
    221/B Baker Street London
    ශේෂය 1000ට වඩා අඩුනම් රුපියල් 25ක මාසික අයකිරී&#3512


    ශේෂය 1000ට වඩා අඩුනම් රුපියල් 25ක මාසික අයකිරීමක්

    Savings-bank-account-1-1-3-620x420.jpg




    අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් ඇත.

    සාමාන්‍ය අවම ශ්‍රේෂය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් රුපියල් 25 බැගින් මාසිකව අයවන අතර අවසානයේ ගිණුම අහෝසි වන බව වාණිජ බැංකු පවසයි.

    ඒ අනුව රුපියල් 1000ක අවම ශේෂයක් පවතින බැංකු ගිනුමක් මාස 40කින් අහෝසිවී යන අතර අහෝසිවීමට පෙර නැවත මුදල් බැර කිරීමක් සිදුකළ හොත් නැවත ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

    මෙම පියවර අනුගමනය කර ඇත්තේ අවම ශේෂය රුපියල් 1000ට අඩු බැංකු ගිණුම් පවත්වාගෙන යාම අපහසුවීම හේතුවෙන් බව බැංකු පවසයි.



    Lankatruth

    NSB එකේ නම් ඕක කැපෙන්නේ නෑ.රු.100 ටත් පොලිය හැදෙනවා.රජයේ බැංකුවලින් හොද මටනම් NSB විතරයි.


    Other 100 Threads


    ඔබ කියවිය යුතු බෞද්ධ කතා


    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

    කාමයේ වරදවා හැසිරීමේ විපාක[/SIZE]

    නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
    AC හීතල සමඟ එන ලෙඩ
    ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
    අඹ කනවානම් මේකත් දැනගන්න.
    Home Queen-Wife
    මී පැණි

    තැඹිලි
    Blood Group

    18+++

    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
    නිරුවතින් වැඩ කරන කොම්පැණිය
    ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
    නයි කයිද රෝස් පාන් කිව්වලු
    ගණිකාවක් එක්ක ලැග්ගොත්




    අනතුර අතලග

    කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
    පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
    කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
    අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
    යනකොට දඹදිව දැන ගමු මේ බව
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
    මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
    අවමගුල් අගෝස්තුව ද?
    ඇත්තටම පිට යන්නෙ ඇයි?



    නියම මිනිහෙක් වෙන්න බලන්න


    ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
    ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
    බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
    කෝටිපතියාගේ ජීවිත කතාව
    Whats app Lokka-Jan Koum
    Cargills Food City Owner Story
    Good Heart
    අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න
    Robin hood Gang


    පට්ට පටපට

    ගෑණු
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
    මගුල් කාර් ටෝක්ස්
    kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
    Amazing!!Cute puppy Born Now
    Patta Couple Dance
    Best magic Must watch
    America’s Got Talent 2017 Magicians
    කුසලතාවය



    Other threads



    Natasha Belle Images collection 1 2

    Colombo Stock Exchange (Daily Update)
    Post your EBAY FEEDBACK Ratings Here
    සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
    Best & Trust Online Shopping Sites-chatting thread
    Malaysia Flight MH370 Missing-Web sites Gossips
    Lasith Malinga -Slinger Malinga
     
    • Like
    Reactions: Sachith777

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,398
    3,749
    113
    ඉතිං මිනිස්සු ඉතුරු කරන්න කැමති වෙන්නෙ කොහෙද?
    බැංකු මිනිස්සුන්ගෙ account වහන්න ක්‍රම හදනකොට.:angry:

    අනික මොකද්ද පවත්වාගෙන යාමේ අපහසුතාවය.
    දැන් ඉස්සර වගේ අතින් ලිය ලිය නටන්නෙ නැහැ. ඔක්කොම ජාලගතයි.
    අමරුවත් පැහිදිලි කරන්න ඕන. අනික මහබැංකුව බුල කිලිනව ද? :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,398
    3,749
    113
    Bank account valata tax ekak vadinava. Mage acounteken hama masema salli kapa gannava

    උඹේ විතරක් නෙමේ 5% ක් කපනවා හම්බෙන ජුන්ඩන් පොලියෙනුත් :angry:
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    5,012
    560
    113
    ow oka hama bank ekema wenawa. NSB eke witharai kapenne naththe Rs 100 thibbath poliya hadenawa. NSB kiyanne Commercial bank ekak newi special purpose bank ekak. Saving walata hodama NSB
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    239
    48
    28
    BOC 1500 adunam kapanawa

    BOC smartgen Account එකේ 1500 ට අඩු වුන ගමන් 25ක් කපනවා. මම බැංකුවට කියලා 1500ක් හෝල්ඩ් කරලා තියෙන්නේ.