මේක රිපෝට් කරන්න යනකොට පොඩි ප්‍රශ්නයක් ඔලුවට ආවා. ඔය profile රිපෝට් කරපු කට්ටියගෙනුත් එක්ක අහන්නේ. profile එක ඇත්ත එකක් වගෙත් පේනවා. දැන් කවුරුහරි ඔය කෙල්ල එක්ක තියන පුද්ගලික තරහකට ඕක එයාගෙ profile එක ban කරවන්න මේ දේම කරන්න පුලුවන්නේ. මේක බොරු එකක් කියන්න සාක්ශියක් දීලත් නෑ. support එකක් දෙන්න ඕනෙ තමයි. හැබැයි හොයල බලන්නෙ නැතුව වැඩ කලොත් අපිත් අපරාධ වලට සම්බන්ධ වෙන්න පුලුවන්.
