මචන්ල උබලගෙ වටිනා කාලයෙන් විනාඩියක් අරන් පොඩි උදව්වක් දෙනවද?
මේ කෙල්ල මචන්ල මම අදුරන නංග කෙනෙක්. පුලුවන් නම් Fake Prof එක අයින් කරල දෙන්න කිව්ව. මම ඉතින් FB Hack කරන්න තරම් වැඩ්ඩෙක් නෙමේ. පුලුවන් කෙනෙක් ඉන්නව නම් අයින් කරල දෙන්න.
එහෙම බැරි නම් report කරල අයින් කරන්න පොඩි සප් එකක් දෙන්නවද?
මේක තමා Fake Profile එක.

වටිනා කාලයෙන් පොඩ්ඩක් වැය කරපු එකට ස්තූතියි. Report කරපු අය කලා කියල පොඩි කමෙන්ටුවක් දාන්න. මම පුලුවන් විදියට රෙපකුත් දෙන්නම්.

මෙන්න මේ විදියට Report කලා නම් ඇති.