ජයග්‍රහනයේ සංකේතය Triumph Street Triple 2013

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ජයග්‍රහනයේ සංකේතය Triumph Street Triple 2013

    සැ යු:- පැන්චන් පැන්චියන් Triumph ගූගල් දෙයියන් තියා මොන දෙයියන්ගේ පිහිටෙන්වත් Search කිරීමෙන් වළකින්න.



    2Q==



    අද කාලෙකින් තමයි ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් ලැබුනෙ.මේ දවස් ටිකේ පොඩි වැඩ වගයකට පටලැවිලා හිටපු නිසා එළකිරිය පැත්තෙ එන්න ලැබුනෙ කළාතුරකින්.:(:shocked:
    ආවත් ත්‍රෙඩ් එකකට කොමෙන්ටුවක් දාන්න ලැබුනෙ ඊටත් වඩා කළාතුරකින්.
    :(:(:(

    තාම බයික් ගැන තියෙන ආසාව අඩු වෙලා නැති නිසා අද හිතුනා ආපහු European bikes ත්‍රෙඩ් එක ඇදගෙන යන්න.
    ;););););)

    අද පොඩි වෙනසක් කරන්න හිතුනා.මේක නම් ලංකාවෙ අයට අලුත් දෙයක්.මොකද කියන Triumph බ්‍රෑන්ඩ් එකෙන් මෙච්චර දවසක් දැනගෙන හිටපු දේ ගැන නෙමෙයි මේ කියන්න යන්නෙ.Triumph bikes ගැන.
    දැන් උඹලා මගෙන් අහයි එතකොට මේ දෙකම එකක් ද කියලා.
    ඒක මම දන්නෙ නෑ ඕයි....
    :frown::frown::frown:






     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එහෙනම් මාතෘකාවට බහිමු කෙළින්ම.අද මම කතා කරන්න යන්නෙ
    Triumph Street Triple 2013
    කියන යන්තරේ ගැන.මෙතුවක් කාලෙකට හැබැහින් දැකලා නැති උනාට අද නම් මේක මස් කරනවා
    :lol::lol::lol:
    සිරාවටමයි කිව්වෙ
    ;););)








     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Triumph Street Triple 2013



    Bike එකේ හැඩය ගැන පොඩි අවබෝධයක් ගන්න මම මේ Bike එකේ පින්තූර ටිකක් දාන්නම්


    images
    images

    images

    images



    මොකක් කරන්නත් කලින් Triumph වල ඉතිහාස කතාව පොඩ්ඩක් දැනගෙන ඉමු
    :):):):)

    1885 දි තමයි මේ කොම්පැනිය පටන් අරගෙන තියෙන්නෙ.ඊට අවුරුද්දකට පස්සෙ තමයි මේ සමාගම Triumph Trade name කියලා නම් කරලා තියෙන්නෙ.මේකෙ මුල් අයිතිකාරයගෙ නම තමයි Siegfried Bettman.පස්සෙ දි මේකට තව ජර්මන් හවුල් කාරයෙක් එකතු වෙනවා.මේ සමාගම මෝටර් රථ ඇතුළු මෝටර් උපාංග නිපදවන තැනක් විදිහට තමයි හඳුන්වන්නෙ.:shocked::shocked::shocked:
    1897දි මේ සමාගම Triumph cycle co. Ltd.කියලා නම් කරා.1902දි අර කියනවත් වගේ සක්‍රියව යතුරු පැදි හදන්න ගත්තා ඒ Coventry වලදි.
    Triumph කියන්නෙ එංගලන්ත සමාගමක්.කොහොම උනත් මේ වෙනකොට මේ සමාගමේ හිමිකාරිත්වය තියෙන්නෙ BMW සමාගමටමයි
    :eek::eek::eek::eek::shocked:

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කෝ වන්ඩිය............. ආහ් මේ තියෙන්නෙ දිලිසි දිලිසි
    images


    ඕන එකෙක්ට බයික් එක දැක්ක ගමන් අනිත් බයික් වලින් වෙන් කරලා අඳුර ගන්න පුලුවන් වෙනස්කමක් තියනවා.ඒ තමයි Headlights .දැන් එන හුඟක් bikes වල තියන Single Headlight system එක වෙනුවට මෙතනට Dual /twin lamp system එකක් භාවිතා කරලා තියනවා.


    ඉස්සරවෙලාම බහිමු මේකෙ මෝල පැත්තට


    Engine

    675 cc engine capacity එකක් තියන මෝලක් එක්ක තමයි මේ බයික් එක එන්නෙ.
    In Line 3 Cylinder engine එකක් තියෙන මේ වන්ඩිය 12 valve DOHC valve system (Double OverHead Camshaft valvetrain layout ) එකක් යටතේ ක්‍රියාත්මකයි




    74.0 x 52.3 mm Bore/Stroke එකක,
    Multipoint sequential electronic fuel injection with SAI Fuel System එකක් මේ බයික් එක සතුයි.
    ඒ වගේම 3 into 1 Stainless Steel Exhaust system ( 3 inline cylinders Combined) එකක් මේ වන්ඩියට තියෙනවා.

    මල නොබැඳෙන වානෙ වලින් නිපදවලා තියෙන Silencer එක මෙහි අනෙක් සංස්කරණ වලට වඩා පහලින් පිහිටා තිබෙනවා.මේ අලුත් Design එක නිසා එහි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම අලුතෙන් සකස් කර වන්ඩිය සමබර කිරීමට පහසුවක් මෙන්ම ස්තාවර පහසු පැදවීමකට ඉඩ ලබා දෙනවා

    Wet Multiplate Clutch System එකක් වගේම 6 Speed Gear box එකකින් ද සමන්විතයි

    Final Drive O-ring chain ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වෙනවා
    මේකට එන්ජින් ඔයිල් එබුවම 3.4 l ක් යනවා කියලා තමයි කියන්නෙ



    මේකෙ මෝලෙන් වන්ඩියට 78kW(105bhp) @ 11850 rpm ක උපරිම ක්ෂමතාවක් ලබා දෙන්න පුළුවන් වගේම 68Nm @ 9750 rpmක උපරිම ව්‍යාවර්ථයක් යොදන්න පුළුවන්

    මේකෙ Exhaust noise එක නැත්තම් Beat එක triumph වලටම ආවේණිකයි.



     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Chassis Suspensions & Brakes
    Frame
    Front - Aluminium beam twin spar.
    Rear - 2 piece high pressure die cast

    Swingarm
    Twin-sided, cast aluminium alloy

    Wheel
    Front-Cast aluminium alloy 5-spoke 17 x 3.5in
    Rear-Cast aluminium alloy 5-spoke 17 x 5.5in

    Tyre
    Front 120/70 ZR 17
    Rear 180/55 ZR 17

    Suspension

    Front Kayaba 41mm upside down forks 110mm travel
    Rear Kayaba monoshock with 124.5mm rear wheel travel

    Brakes
    Front Twin 310mm floating discs, Nissin 2-piston sliding calipers.
    Rear Single 220mm disc, Brembo single piston caliper.
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Length 2055mm (80.8in)
    Width (handlebars) 740mm (29.1in)
    Height without mirrors 1060mm (41.7in)
    Seat Height 800mm (31.5in)
    Wheelbase 1410mm (55.5in)
    Rake/Trail 24.1º/99.6mm
    Fuel Tank Capacity 17.4 litres (4.6 US gals)
    Wet Weight
    182kg (400lbs)
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මේකෙ ABS system එක අවශ්‍ය වෙලාවට on කරගන්නත් අනවශ්‍ය වෙලාවට off කරගන්නත් පහසුකම් දීලා තියනවා.

    මේ මගේ කලින් European Bikes ත්‍රෙඩ් ටිකක් ඒ ටිකත් බලන්න.


    KTM-ආදිපාද 200

    Yamaha FZ1 2012

    The Ducati Show

    The Ducati Show (Part II)

    මේකත් බලලම මගේ අනිත් ත්‍රෙඩ් වලට යනවනම් හොඳයි


    වර්ගවාදය සහ බයික්


    එහෙනම් කට්ටියටම එළකිරි







    ඊළඟ ත්‍රෙඩ් එකෙන් කෙළින්ම බහින්නෙ ඇමරිකාව දිහාවට.දෙන්නම් ජම්බො








     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    තවත් මම ආසම සුපිරි බයික් එකක් තමයි Triumph Triple කියන්නේ.:love::yes:
    හැබැයි ඉතින් මම දාන්න තරමට ලෝකේ තියන ජරාම idle noise එක තියන්නේ ඕකට, කිසිම flow එකක් නැහැ.යනකොටනම් අවුලක් නැහැ, පට්ටම ලස්සනයි beat එක.
    මෙහෙ ගන්න තිබ්බත් ඉතින් ආසයි බයයි.......
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    patta bike ekak neh
    :):):):):yes::yes::yes:
    තවත් මම ආසම සුපිරි බයික් එකක් තමයි Triumph Triple කියන්නේ.:love::yes:
    හැබැයි ඉතින් මම දාන්න තරමට ලෝකේ තියන ජරාම idle noise එක තියන්නේ ඕකට, කිසිම flow එකක් නැහැ.යනකොටනම් අවුලක් නැහැ, පට්ටම ලස්සනයි beat එක.
    මෙහෙ ගන්න තිබ්බත් ඉතින් ආසයි බයයි.......
    He hee අනිවා.... කොහොම උනත් Look එක නම් පට්ටායි අයියේ,දැක්කම පිස්සු වැටෙනවා ;););)
    pattta +4
    :cool::cool::):):)
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    එළකිරි කොල්ලෙක්;13800450 said:
    සැ යු:- පැන්චන් පැන්චියන් Triumph ගූගල් දෙයියන් තියා මොන දෙයියන්ගේ පිහිටෙන්වත් Search කිරීමෙන් වළකින්න.


    මේක නම් ලංකාවෙ අයට අලුත් දෙයක්.මොකද කියන Triumph බ්‍රෑන්ඩ් එකෙන් මෙච්චර දවසක් දැනගෙන හිටපු දේ ගැන නෙමෙයි මේ කියන්න යන්නෙ.Triumph bikes ගැන.
    දැන් උඹලා මගෙන් අහයි එතකොට මේ දෙකම එකක් ද කියලා.
    ඒක මම දන්නෙ නෑ ඕයි....
    :frown::frown::frown:


    :shocked::rofl::rofl::lol: