WEB design kiyanna WEB design kiyna ekata![]()
වෙබ් ඩිසයින් කියන්නේ සරලවම කිව්වොත් වෙබ් පිටුවක් නිර්මාණය තිරීම...
HTML කියන භාෂාව තමයි වෙබ් ඩිසයින් වලට මූලිකවම යොදා ගන්නේ.....
ඒ මගින් වෙබ් පිටුවේ මුහුණත නිර්මාණය කරගන්න පුළුවන්.....
PS කියන්නෙ Graphic Design වලට යොදාගන්න මෘදුකාංගයක්අන්න එහෙම වරෙන් ඩෙල්මො
එතකොට ඩ්‍රීම්වීවර්, ෆොටෝෂොප් වලින් මොනවද කරන්නෙ?
ප්‍රෝගැමින් අවශ්‍යමද මේක කරන්න?
හදාගත්තට පස්සෙ කොහොමද නෙට් එකට දාන්නෙ?
ගාන අඩු සර්වර්ස් මොනවද?

PS කියන්නෙ Graphic Design වලට යොදාගන්න මෘදුකාංගයක්
DW කියන්නෙ වෙබ් අඩවි නිර්මාණය සදහා යොදාගන්නා මෘදුකාංගයක්
PS වලින් හදාගන්න Graphic අයිතම DW හරහා වෙබ් පිටු වෙත එකතු කිරීම කරන්න පුළුවන්
සයිට් එකක් හදාගත්තට පස්සේ එක නෙට් ස්පේස් එකක හොස්ට් කරන්න වෙනවා
ඩොමේන් එකක් අරගෙන එකට අදාළ ගැලපුම් කිරීමෙන් ඔබ හොස්ට් කරපු වෙබ් අඩවිය මහජනයා සදහා ඕපන් කරන්න පුළුවන්
සවර්ස් මචන් ස්පේස් එක සහ ප්රෝෆොමන්ස් අනුව වෙනස් වෙනවා අඩවියට අනුව තමයි මචන් ස්වර් එක තීරණය කරන්න ඕනේ.වෙබ් ඩිසයින් කරන අය ඒවා දන්නවා.
http://en.wikipedia.org/wiki/Web_development
ප්‍රෝග්‍රෑම්න් සයිඩ් එකත් තියෙනවා මචන් වෙබ් ඩිසයින් වල
ඒවා ඉතින් මෙහෙම කියල තේරෙයිද ඔබට
මේවත් බලන්න මචෝ
වෙබ් Design කියන්නෙ මචන් කලාවක් කිව්වොත් නිවැරදි
මේක එක එක විදියට භාවිතා කරලා එක එක හර්බ පෙන්නන පුළුවන්
මමත් ඔය අපේ ඔෆිස් සයිට් එක බලන්න වෙන නිසාබබා ඔයා?
තෝ වැදගත් දෙයක් කිව්වමද කොහෙද මේ ....
එල මචන් +8

තොට මොන වෙබ් ද බන්.....ෆොටෝ කෑල්ලක් අලෝගෙන හිටපන්![]()
මචන් උඹට Adsense කරන්නද? Adsense කරන්න හිතාගෙන උඹ වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න හිතනවා නම්, වෙබ් ඩිවලොප්මන්ට් ඕනේ නෑ මචන්. මුලින් බ්ලොගර් වලින් බ්ලොග් එකක් හදල හොඳ ටෙම්ප්ලේට් දාලා ඊට පස්සේ තමන්ටම කියල ඩොමේන් එකක් ගත්තා නම් වෙබ් ඩිවලොප්මන්ට් දැනුම නැතුව උනත් එළකිරි වෙබ් සයිට් එකක් කරන යන්න පුළුවන්.
උඹට වෙන මොකකට හරි නම් ඕක ඉගෙන ගන්න ඕනේ html,php,css ඉගෙන ගනින් මචන්.![]()