WEB design help හෙල්ප්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WEB design ගැන මට මුල ඉදලම පොඩි හැදින්වීමක් කරන්නකො දන්න කෙනෙක්. ලොකුවටම ඕනි නැහැ. පේලි 4,5 කින් සාරාංශයක් තිබ්බොත් ඇති. හැබැයි මුල ඉදල අගටම ඕනි. මට අදහසක් ගන්න විතරක් තමයි ඕනි...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Web Design කියන්නේ මාරම දෙයක්....මැජික් වගේ...
    ඒකෙන් වෙබ් ඩිසයින් කරන්න පුළුවන්....මාරයි...
    ඒක උඹලා වගේ එවුන්ට බෑ :no::no:

    ටිකක් හිටු ඇත්ත එක දානකං
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වෙබ් ඩිසයින් කියන්නේ සරලවම කිව්වොත් වෙබ් පිටුවක් නිර්මාණය තිරීම...
    HTML කියන භාෂාව තමයි වෙබ් ඩිසයින් වලට මූලිකවම යොදා ගන්නේ.....
    ඒ මගින් වෙබ් පිටුවේ මුහුණත නිර්මාණය කරගන්න පුළුවන්.....
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙබ් ඩිසයින් කියන්නේ සරලවම කිව්වොත් වෙබ් පිටුවක් නිර්මාණය තිරීම...
    HTML කියන භාෂාව තමයි වෙබ් ඩිසයින් වලට මූලිකවම යොදා ගන්නේ.....
    ඒ මගින් වෙබ් පිටුවේ මුහුණත නිර්මාණය කරගන්න පුළුවන්.....

    අන්න එහෙම වරෙන් ඩෙල්මො

    එතකොට ඩ්‍රීම්වීවර්, ෆොටෝෂොප් වලින් මොනවද කරන්නෙ?
    ප්‍රෝගැමින් අවශ්‍යමද මේක කරන්න?
    හදාගත්තට පස්සෙ කොහොමද නෙට් එකට දාන්නෙ?
    ගාන අඩු සර්වර්ස් මොනවද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න එහෙම වරෙන් ඩෙල්මො

    එතකොට ඩ්‍රීම්වීවර්, ෆොටෝෂොප් වලින් මොනවද කරන්නෙ?
    ප්‍රෝගැමින් අවශ්‍යමද මේක කරන්න?
    හදාගත්තට පස්සෙ කොහොමද නෙට් එකට දාන්නෙ?
    ගාන අඩු සර්වර්ස් මොනවද?
    PS කියන්නෙ Graphic Design වලට යොදාගන්න මෘදුකාංගයක්
    DW කියන්නෙ වෙබ් අඩවි නිර්මාණය සදහා යොදාගන්නා මෘදුකාංගයක්

    PS වලින් හදාගන්න Graphic අයිතම DW හරහා වෙබ් පිටු වෙත එකතු කිරීම කරන්න පුළුවන්
    සයිට් එකක් හදාගත්තට පස්සේ එක නෙට් ස්පේස් එකක හොස්ට් කරන්න වෙනවා
    ඩොමේන් එකක් අරගෙන එකට අදාළ ගැලපුම් කිරීමෙන් ඔබ හොස්ට් කරපු වෙබ් අඩවිය මහජනයා සදහා ඕපන් කරන්න පුළුවන්

    සවර්ස් මචන් ස්පේස් එක සහ ප්රෝෆොමන්ස් අනුව වෙනස් වෙනවා අඩවියට අනුව තමයි මචන් ස්වර් එක තීරණය කරන්න ඕනේ.වෙබ් ඩිසයින් කරන අය ඒවා දන්නවා.
    http://en.wikipedia.org/wiki/Web_development

    ප්‍රෝග්‍රෑම්න් සයිඩ් එකත් තියෙනවා මචන් වෙබ් ඩිසයින් වල
    ඒවා ඉතින් මෙහෙම කියල තේරෙයිද ඔබට

    මේවත් බලන්න මචෝ
    වෙබ් Design කියන්නෙ මචන් කලාවක් කිව්වොත් නිවැරදි
    මේක එක එක විදියට භාවිතා කරලා එක එක හර්බ පෙන්නන පුළුවන්
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    තොට මොන වෙබ් ද බන්.....ෆොටෝ කෑල්ලක් අලෝගෙන හිටපන් :(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    eka eka widihata puluwani ban eka karanna. word walinuth puluwani one nam. hebei itin quality karanna one nam oya programing genath denaganna one.

    wordpress kiyala ekak tiyenawa blog walata use karana. anna ekenuth karanna puluwani
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් උඹට Adsense කරන්නද? Adsense කරන්න හිතාගෙන උඹ වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න හිතනවා නම්, වෙබ් ඩිවලොප්මන්ට් ඕනේ නෑ මචන්. මුලින් බ්ලොගර් වලින් බ්ලොග් එකක් හදල හොඳ ටෙම්ප්ලේට් දාලා ඊට පස්සේ තමන්ටම කියල ඩොමේන් එකක් ගත්තා නම් වෙබ් ඩිවලොප්මන්ට් දැනුම නැතුව උනත් එළකිරි වෙබ් සයිට් එකක් කරන යන්න පුළුවන්.

    උඹට වෙන මොකකට හරි නම් ඕක ඉගෙන ගන්න ඕනේ html,php,css ඉගෙන ගනින් මචන්. :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    PS කියන්නෙ Graphic Design වලට යොදාගන්න මෘදුකාංගයක්
    DW කියන්නෙ වෙබ් අඩවි නිර්මාණය සදහා යොදාගන්නා මෘදුකාංගයක්

    PS වලින් හදාගන්න Graphic අයිතම DW හරහා වෙබ් පිටු වෙත එකතු කිරීම කරන්න පුළුවන්
    සයිට් එකක් හදාගත්තට පස්සේ එක නෙට් ස්පේස් එකක හොස්ට් කරන්න වෙනවා
    ඩොමේන් එකක් අරගෙන එකට අදාළ ගැලපුම් කිරීමෙන් ඔබ හොස්ට් කරපු වෙබ් අඩවිය මහජනයා සදහා ඕපන් කරන්න පුළුවන්

    සවර්ස් මචන් ස්පේස් එක සහ ප්රෝෆොමන්ස් අනුව වෙනස් වෙනවා අඩවියට අනුව තමයි මචන් ස්වර් එක තීරණය කරන්න ඕනේ.වෙබ් ඩිසයින් කරන අය ඒවා දන්නවා.
    http://en.wikipedia.org/wiki/Web_development

    ප්‍රෝග්‍රෑම්න් සයිඩ් එකත් තියෙනවා මචන් වෙබ් ඩිසයින් වල
    ඒවා ඉතින් මෙහෙම කියල තේරෙයිද ඔබට

    මේවත් බලන්න මචෝ
    වෙබ් Design කියන්නෙ මචන් කලාවක් කිව්වොත් නිවැරදි
    මේක එක එක විදියට භාවිතා කරලා එක එක හර්බ පෙන්නන පුළුවන්

    බබා ඔයා?
    තෝ වැදගත් දෙයක් කිව්වමද කොහෙද මේ ....
    එල මචන් +8
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Adsense වගේ කරන්න නම් මචෝ බ්ලොගර් කියන විදියට කරානම් හරි
    WP වල ඔය ඇඩ්ස් සෙන්ස් වලට සප් කරනවා නම් එකත් හොදයි ලේසි කරන්න
    හොද ටෙම්ප්ලේට් එකක් අරගෙන ඇඩ් කරලා කරා නම් වැඩේ තවත් ලේසි ලෙසට කරන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබා ඔයා?
    තෝ වැදගත් දෙයක් කිව්වමද කොහෙද මේ ....
    එල මචන් +8
    මමත් ඔය අපේ ඔෆිස් සයිට් එක බලන්න වෙන නිසා
    පොඩි පොඩි හැදැරීම් කළා ඔය සම්බන්ධව
    බ්ලොගර් පට්ට ගහලම එපා වෙලා :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට මොන වෙබ් ද බන්.....ෆොටෝ කෑල්ලක් අලෝගෙන හිටපන් :(

    බයවෙන්න එපා..මට තොට කෙළ කරන්නෙ නැහැ.. තෝයි මායි කරන වෙබ්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් උඹට Adsense කරන්නද? Adsense කරන්න හිතාගෙන උඹ වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න හිතනවා නම්, වෙබ් ඩිවලොප්මන්ට් ඕනේ නෑ මචන්. මුලින් බ්ලොගර් වලින් බ්ලොග් එකක් හදල හොඳ ටෙම්ප්ලේට් දාලා ඊට පස්සේ තමන්ටම කියල ඩොමේන් එකක් ගත්තා නම් වෙබ් ඩිවලොප්මන්ට් දැනුම නැතුව උනත් එළකිරි වෙබ් සයිට් එකක් කරන යන්න පුළුවන්.

    උඹට වෙන මොකකට හරි නම් ඕක ඉගෙන ගන්න ඕනේ html,php,css ඉගෙන ගනින් මචන්. :cool:

    නැහැ බන්..වෙබ් ඩිසයින්ම ඉගෙන ගන්න
    +8