හුටා අයිත් නැගපන්කෝ පොල්ගස් ..... ගොක් කොළ කපන්න


මූ නාරි දුන්නෙත් නැහැ බන්
![]()

ඔය ඉන්නේ රන්දිකයා






පල පල ඩෝ යන්න
එන්න කියපන් ඕන එකෙක්ට ෆේස් ටූ ෆේස්![]()



ඕමි දන්නේ නැද්ද..
එතකොට බූරුවා...
හා මං එහෙනං බොටත් එක්කම බෙදාගන්නම්කෝ![]()

Ubalata mawa mathaka ne ne...![]()
මොකක් කිව්වා ඕමි දන්නේ නැහැ.... ආය කියහන් බලන්න
පල පල ඩෝ යන්න
එන්න කියපන් ඕන එකෙක්ට ෆේස් ටූ ෆේස්![]()

අවුලක් නෑ මම කන්නෙ නෑනෙ, මම මැරිලනෙ, උඹට තමයි කන්න වෙන්නෙ![]()


දැන් උඹල මගෙ මල බතට මොනවද දෙන්නෙ? කරවලයි, වට්ටකයි නම් සෙට් වෙන්නෙ නෑ. චයිනීස් ෆ්රයිඩ් රයිස් එකක්වත් දීපල්ලා![]()





තාම නං ගොඩ, මුන් ලිඳට දාවිද දන්නෑ....හැබැයි අනිත් අය ළිඳට යන විදිය අනුව ඔයාටනම් හොඳ දෙයක් වෙලා තියෙන්නෙ![]()
