හරි පුදුමයි කාලෙකින් අද පොලට ගියා..මෙන්න මිනිස්සු පිරිල පොර කකා ගන්නව..බැලින්නම් Audi R8 ගොඩක්...මමත් බැලුව ගන්න, හොඳ ඒවා විකිණිලා….අපේ ඇන්ටි කෙනෙක් එක්ක පොලේ ගියේ මම….හරි පුදුම මිනිස්සු ඇන්ටි දිහා කන්න වගේ බලනවා… පස්සේ තමයි මටත් තේරුනේ..අපේ ඇන්ටි පිටිපස්සට Dodge එකක් වගේ....මම හරි අසයි ටින් මලු කන්න හැබැයි ජැක් McLaren ඉවර වෙලා..මොකද දැන් ටැක්ස් අඩුයි නේ, මාළු නම් මාරම ෆ්රෙෂ් අපි Buggatti දෙන්නෙක්ම ගත්තා....ඉස්සර වගේ නෙවි දැන් Porsche කෙල්ලෝ පිරිල පොලේ…. ඇවිදලා මර මහන්සි බඩගින්න නිකන් Lamborghini වගේ…..හෙනම ලාබයි හැම දේම අපි වීක් එන්ඩ් එකේ කන්න ඉදිච්ච Ferrari ගත්තා… එනගමන් MINI පෙට්ටි කඩේ ළඟ පොඩ්ඩක් නැවතුනා ගණන් අහන්න




, +rep
