Watch Sirasa TV

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    වැලිකඩ බන්ධනාගාරයේ චැපල් හා එල් වාට්ටවල සෝදියේදී කලහකාරී ලෙස හැසිරිණු රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා ගිනි අවි රැගෙන අවි අමෝරා ගෙන සිටිතියි බන්ධනාගාරය කියයි.

    -lankadeepa-
     

    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    වැඩේ නියමයි.දැන් රටේ නීතියක් නැත.අගවිනිසුරු ඕන වෙලාවක සැක් කරන්න පුලුවන්.දුමින්දලා මිනිමරලා මාරු වෙනවා.නිකන් දුප්පත් අය හිරේ ඉන්නේ මොකටද ? කඩාගෙන යන එක හොඳයි.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මොනවා වුනත් හොඳ වැඩේ පොලීසියේ පකිස්ලාට. පු*වල් පලන්න තිබ්බේ ඕකුන්ගේ.
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    බන්ධනාගාර කැරැල්ල මැඩීමට මින් මද වේලාවකට කලින් යුද හමුදාව කැඳ වීය. බන්ධනාගාරයේ කොටසක පාලනය සිරකරුවන් විසින් අල්ලා ගන්නා ලදැයි වාර්තා වෙයි.

    Lankadeepa