නුගේගොඩ කේබල් අවුලක් එහෙම ගියා කියල කිව්වා
ඊයේ මෙහෙ ඇවිල්ල මාසකට කලින් විතර හයි කරලා ගිය
මෙයින් බොක්ස් එක මාරු කළා
නොයිස් එකක් එනවා එකයි
ඒ වෙලාවේ ඉදල ස්ලෝව් ගතියත් ගිය
වැස්සට පොඩ්ඩක් ආයේ තියෙනවා වගේ දැන්![]()
අප්පා ඇඩෙන සින්දුවක්
සුනිල් එදිරිසිංහයන්ගේ නුතන හොදම සින්දුවක්
i love it