කොස්තාපල්;13813131 said:ඇත්තට කෝ? මගේ ආදරණීය මිතුරිය ටිටී....
ඒක තමා..... කෝ..... අකුණක්වත් වැදිලද මෙයාට......!! 
එහෙනම් වැසිකිලි යන්නත් ලෑස්ති වෙලා හිටපන්
දැන් රේඩියෝ අහපන්![]()
හික්ස්...... බඩුම තමා...... 

එළ එළ සෙට් වෙන්න
ළිඳේ ඉන්න අයගෙන් ද?

කොස්තාපල්;13813026 said:අලුත් රථයක් අරන්![]()
නෑ මම රේසින් කාර් එකක් ගන්න ඉන්නේ........ 

ඇයි එයා නතුව අවුල්ද....ඇත්තට කෝ? මගේ ආදරණීය මිතුරිය ටිටී....



නුගේගොඩ සයිඩ් එකේ හෙනම අවුලක් තිබ්බ කියල ඊයේ අපු උන් කිව්වා