Welikada prison unrest

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    mmm

    ...ITN ...a new 21st december 2012

    The Mahinda chinthana government gives special favouration to the prisoners who dominated and hit armed forces(heros of the war) in 09th Nov 2012 .

    Those prisoners will be sent to the North to assist KP in order to develop that region.
    Hon Duminda,Hon M Silva and Tangalle Urban council head will accompany " Hero prisoners ' to the KP ,future Chief minister-North
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    බන්ධනාගාරය ඉදිරිපිට තුවාල ලැබූ හමුදා නිලධාරීන් සිටින බැවින් ඔව්න් රැගෙන ඒමට විශේෂ කාර්ය බලකාය විසින් මේ වන විටත් පියවර ගනිමින් සිටී.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    වෙඩි ප්‍රහාර , කඳුළු ගෑස් මැද්දේ වැලිකඩ බන්ධනාගාරයෙන් පැන යන්නට තැත් කළ සිරකරුවන් පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

    වෙඩි වැදීමෙන් හා වෙනත් ප්‍රහාර වලින් තුවාල ලැබූ 25ක් ජාතික රෝහල් හදිසි අණතුරු ඒකකයට ඇතුල් කොට තිබේ.මීට විශේෂ කාර්ය බලකා සෙබලු 08ක් ජේලර් වරුන්01ක් සහ රැදවියන් පිරිසක් අයත් බව වාර්තා වේ. බන්ධනාගාරයෙන් පැන ත්‍රීවීල් රථයකින් පැන යන්නට සැරසුන රැඳවියන් 07 දෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත. බන්ධනාගාරය ඇතුළත වෙඩි වැදුන තිදෙනෙක් බරපතල තත්වයෙන් වැටී සිටින බවත් ඊට අමතරව වෙඩි වැදුන තවත් දස දෙනකු පමණ බන්ධනාගාරය තුළ තැනින් තැන වැටී ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

    මේ වනවිටත් නොකඩවා කඳුළු ගෑස් ප්‍රහාර බන්ධනාගාරය තුළට එල්ල වෙමින් තිබේ. බන්ධනාගාරයේ විදුලිය විසංධි කර ජල සැපයුමද අත්හිටුවා ඇත. එබැවින් ඇතුළත සිටින රැඳවියන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන බවත් වාර්ථා වේ.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    ...ITN ...a new 21st december 2012

    The Mahinda chinthana government gives special favouration to the prisoners who dominated and hit armed forces(heros of the war) in 09th Nov 2012 .

    Those prisoners will be sent to the North to assist KP in order to develop that region.
    Hon Duminda,Hon M Silva and Tangalle Urban council head will accompany " Hero prisoners ' to the KP ,future Chief minister-North

    :lol::lol::lol:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    2012-11-09 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.129.4000 , විකුණුම් මිල රු.132.3500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.206.3700 , විකුණුම් මිල රු.212.0600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.164.2000 , විකුණුම් මිල රු.169.4400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.9300 , විකුණුම් මිල රු.140.9100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.128.6100 , විකුණුම් මිල රු.133.0700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.133.6900 , විකුණුම් මිල රු.138.6200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.1300 , විකුණුම් මිල රු.108.6400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6185 , විකුණුම් මිල රු.1.6748 |


    සිරුරු දහයක් කොළඹ ජාතික රෝහලට
    2012 නොවැම්බර් මස 09 20:50:01 | .

    fb.png
    අද රාත්‍රි 8.30 පමණ වන විට සිරකරුවන්ගේ මළ සිරුරු 10කට වැඩි ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව ආරක්ෂක අංශ කියයි.
    නියෝජ්‍ය පොලිස්පති ආර් ඩබ් එම් සී රණවන මහතා ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටින බවද වාර්තා වේ.
    lankadeepa