මට අමරදේව මහත්තයාගේ ආරාධනා සින්දුව දෙන්නකෝ කිඹුලා අය්යේ
සයිමා එපාද ???

මට අමරදේව මහත්තයාගේ ආරාධනා සින්දුව දෙන්නකෝ කිඹුලා අය්යේ

ඔය වගේ සින්දුවක් ඉල්ලපන්කෝ.... අර පඩික්කම් සින්දුව නැතුව.....මට අමරදේව මහත්තයාගේ ආරාධනා සින්දුව දෙන්නකෝ කිඹුලා අය්යේ
උඹට නිදිමතයිද....අහස නුඹ මෙතරම්... සයුර නුඹ මෙතරම්... ආදරේ මෙතරම්... සිහිනයකි නුබ නම්...!! සිහින දකිනා අදුරු කුටියේ....
ලොකූ දෙයක්....දැන් සයිම වෙන දේ දනිමි.... මම දැන් සම්බාව්ය වී ඇත![]()
![]()
![]()
![]()


