එහෙ යන එකනම් ගේමක් නෑ... අපේ ගෙදරින් බර බරෙනේ බන්... මට සොරි ඩොට් කොම් තමයි....![]()
ලස්සන අක්කල ඉන්නවා බෝලIndian num epa ban :S mata pennama bari jaathiyak![]()

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
කඳුලු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසලසින්