2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar71029_7.gif

    :frown::frown::frown::frown::frown:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දත් උබේ ගීත පෙළගැස්ම ඉතාමත් අගනේය
    ලෝකයට අමතකා උණු හෙළ හද අවදිකරනවට
    බොක්කටම වද්දන්න:cool:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා

    කඳුලු බිඳු ගලා ස‍ඳේ තුරු ලතා පුරා
    සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී
    මහත් වියරුවෙන්

    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා
    ඔබේ සිසලසින්

    orange-guy-08.gif