2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මතකද හැම රෑ
පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි
අප දැන හිටියා...
 

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    avatar71029_7.gif

    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා

    මියුරුවා ඔහොමම තමයි බන්.., උබ ඕව ගණන් ගන්නෙපා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මා තුරුලට ගෙන....
    සුරතල් කරනට....
    අහිමි උනත් මට....
    සොඳුරු වරම්....
    අන්සතු උයනක....
    නුඹ හිනැහෙනයුරු....


    :( :( :( :(