2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල මචන් සෙට් වෙමු.......:):)

    වෙන වැඩක් කර කර රේඩියෝ අහ අහ හිටියෙ, හැබැයි මේ සින්දුවට නම් lyrics නොදා ඉන්න බැරිවුනා............:(:):):)
    එල එල... පුලුවන් වෙලාවට මේ පැත්තට වරෙන්.....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    එහෙම ද එහෙනම් තොල විකිලා වෙන්න ඇති කීප දෙනෙක් මැරිලා කියන්නේ.

    :lol::lol::lol:


    මන් හිතන්නේ එහෙම වෙන්න ඕන... නැත්තම් කාලෙකින් හම්බුනා නිසා සෙල්ලම් කරන්න යන්න ඇති:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ බලපන්කො මූ ගිගා බයිට් 270+ ගානක් බානවා කිව්වා නේද මාසෙකට :lol:
    මෙගා බයිට් කියලද දන්නේ නෑ කිව්වේ :sorry:

    :oo::oo: එලකිරියේ ගෑණුන්ගේ පොට්ටයා...... :growl: අකුරු ලොකුවට දාන්න එපා යකෝ..... :angry: