2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ආමි එක දවල් ඕකට එන්ටර් උනේ නැත්තේ මිඩියා එකයි මිනිස්සුයි නිසා..
    දැන් ඉතින් රෑනේ... අයියලා ටිකට දෙනවලු බීපු කිරි රිමික්ස් වෙන්න කමාන්ඩෝ එකෙනුත් බැහැල ලු
    :cool:

    ඔයේ...:lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki43.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විදුලි නම් නෑ
    චිරි චිරි නම් තියෙනවා

    අපෝ අපිට විදුලි කොටල මට වැඩසටහන අයන්නත් බැරිවුණා. හැබැයි ඉතින් විදුලි කොටන නිසා ගියාට විදුලි නැති නිසා තවත් පැය භාගයකට වැඩිය ඉන්න වුණා.

    images

    :oo::oo: කතා කරලා වැඩක් නෑ ඕකුන් ගැන..... මට එපාම වෙලා.... මම එටිසලාට් 10GB (999 Package) (හම්බයාගේ තමා ඉතින් :( ) එකක් ගත්තා..... ඕනා නම් කියපල්ලා..... එටිසලාට් එකේ වැඩ කරන යාළුවෙක් දෙන්නේ බඩු..... :cool:

    10GB මදි එක තමයි අවුල. නැත්තම් ඕක ස්පීඩ් හොඳයි නේද?
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ආමි එක දවල් ඕකට එන්ටර් උනේ නැත්තේ මිඩියා එකයි මිනිස්සුයි නිසා..
    දැන් ඉතින් රෑනේ... අයියලා ටිකට දෙනවලු බීපු කිරි රිමික්ස් වෙන්න කමාන්ඩෝ එකෙනුත් බැහැල ලු
    :cool:

    කොහොමත් කට්ටියට නැති වෙන්න දෙයි. උන්ගේ උණ වැඩියි කාලෙක ඉදන්. කලින් පාරකුත් ඔහොම පොලීසියට ගැහුවනේ වැලිකඩ උන්. මුන්ට හම්බ වෙයි හොද එකෙන් එලිවෙනකොට.

    :):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ අපිට විදුලි කොටල මට වැඩසටහන අයන්නත් බැරිවුණා. හැබැයි ඉතින් විදුලි කොටන නිසා ගියාට විදුලි නැති නිසා තවත් පැය භාගයකට වැඩිය ඉන්න වුණා.
    මම හිතුව :lol:
    මිසින් උනාම
    ගොරවනවා පොදේ
    තම නම් ලයිට් ගැහුවේ නෑ වහන්න බලාගෙන ඉන්නේ