ආමි එක දවල් ඕකට එන්ටර් උනේ නැත්තේ මිඩියා එකයි මිනිස්සුයි නිසා..
දැන් ඉතින් රෑනේ... අයියලා ටිකට දෙනවලු බීපු කිරි රිමික්ස් වෙන්න කමාන්ඩෝ එකෙනුත් බැහැල ලු![]()

විදුලි නම් නෑ
චිරි චිරි නම් තියෙනවා
![]()
කතා කරලා වැඩක් නෑ ඕකුන් ගැන..... මට එපාම වෙලා.... මම එටිසලාට් 10GB (999 Package) (හම්බයාගේ තමා ඉතින්
) එකක් ගත්තා..... ඕනා නම් කියපල්ලා..... එටිසලාට් එකේ වැඩ කරන යාළුවෙක් දෙන්නේ බඩු.....
![]()
ආමි එක දවල් ඕකට එන්ටර් උනේ නැත්තේ මිඩියා එකයි මිනිස්සුයි නිසා..
දැන් ඉතින් රෑනේ... අයියලා ටිකට දෙනවලු බීපු කිරි රිමික්ස් වෙන්න කමාන්ඩෝ එකෙනුත් බැහැල ලු![]()

මම හිතුවඅපෝ අපිට විදුලි කොටල මට වැඩසටහන අයන්නත් බැරිවුණා. හැබැයි ඉතින් විදුලි කොටන නිසා ගියාට විදුලි නැති නිසා තවත් පැය භාගයකට වැඩිය ඉන්න වුණා.