Lamborghini Aventador ekak ganna hadanne..:P

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    meka mage oooooooooi:frown:

    shocked-cat-211212.jpg

    pala doooo. mama order karala thiyenne. :growl:
     
    Last edited:

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    NFS අමතක කරලා
    දැන් ඉතින් හිතේ හැටියට රේස් කාර් පැද්දහැකියි.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    රේස් කාර් බදු නිදහස් වීමෙන් සතුටට පත්ව Veyron ගෙන්වීමට හා ඒ ඇසුරෙන් ගොන් ජෝක් දමන අපගේ සහෝදරයන් වෙත කරුණාවෙන් ලියමි.
    රේස් කාර් යන වචනය යෙදුන් පමණින්ම අදාල කාණඩයට අයත් රථ සාමාන්‍ය මහා මාර්ගවල ධාවනය කළ නොහැකි රථ වෙයි.ඒ අනුව අපේ කට්ටිය සිතන පරිදි Mazda Rx-8 සිට Bugatti Veyron Super Sport රථය දක්වා රථ ගෙන්වීමට නොහැකි වෙයි. මන්ද එම රථ Road legal ගනයට වැටෙන නිසාවෙනි. තවද ශ්‍රී ලංකාව තුල රේසින් වර්ගයට අයත් මෝටර් රථයක් Race කිරීම සඳහා රේසින් බලපත්‍රයක් අවශ්‍ය වෙයි,එය දවසින් දෙකින් ලබාගත හැකි දෙයක්ද නොවෙයි.

    එහෙයින් රෑ නින්දෙන් Lambo ගැනීමට සිහින මවන හා එක එක කාර් ගැන ජොන් joke දමන අයියලා දැන්වත් පියවි සිහියට පැමිණෙනු ඇතැයි සිතමි.

    p.s - නොදැනුවත්වම දුප්පතාගේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු රථ වල මිල ඉහල ගොස් ඇති බව තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත

    Ⓒrajitha2009
     
    • Like
    Reactions: AselaAsanka

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ

    :(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    oka ithin uba kiyanna one ne bn...api dannava...api me podi fun ekak gaththe...Elakiriye deval ochchara sira ganna epa bn....ubala maha gon harak vage ne..:P