Last edited:
අපි අයින් වෙලා පයින් යමු සුදූ
![]()
pala doooo. meka magee![]()
NFS අමතක කරලා
දැන් ඉතින් හිතේ හැටියට රේස් කාර් පැද්දහැකියි.

mama Dinky car ekak order kara![]()
![]()

රේස් කාර් බදු නිදහස් වීමෙන් සතුටට පත්ව Veyron ගෙන්වීමට හා ඒ ඇසුරෙන් ගොන් ජෝක් දමන අපගේ සහෝදරයන් වෙත කරුණාවෙන් ලියමි.
රේස් කාර් යන වචනය යෙදුන් පමණින්ම අදාල කාණඩයට අයත් රථ සාමාන්‍ය මහා මාර්ගවල ධාවනය කළ නොහැකි රථ වෙයි.ඒ අනුව අපේ කට්ටිය සිතන පරිදි Mazda Rx-8 සිට Bugatti Veyron Super Sport රථය දක්වා රථ ගෙන්වීමට නොහැකි වෙයි. මන්ද එම රථ Road legal ගනයට වැටෙන නිසාවෙනි. තවද ශ්‍රී ලංකාව තුල රේසින් වර්ගයට අයත් මෝටර් රථයක් Race කිරීම සඳහා රේසින් බලපත්‍රයක් අවශ්‍ය වෙයි,එය දවසින් දෙකින් ලබාගත හැකි දෙයක්ද නොවෙයි.
එහෙයින් රෑ නින්දෙන් Lambo ගැනීමට සිහින මවන හා එක එක කාර් ගැන ජොන් joke දමන අයියලා දැන්වත් පියවි සිහියට පැමිණෙනු ඇතැයි සිතමි.
p.s - නොදැනුවත්වම දුප්පතාගේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු රථ වල මිල ඉහල ගොස් ඇති බව තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත
Ⓒrajitha2009

mona reddakda ooi.. mama kapapu repak namachan viraya vage talks danava vagema konda kelin thiyegena nama dala rep kapanan... nikan po*nayek vage rep kapannethuva... -8

mama dannawa bola... nikamata wage dammeoka ithin uba kiyanna one ne bn...api dannava...api me podi fun ekak gaththe...Elakiriye deval ochchara sira ganna epa bn....ubala maha gon harak vage ne..

mona reddakda ooi.. mama kapapu repak na![]()
![]()

ubata mama repak set karannam...