2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    tuzki80.gif
    armes_feu-09.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොහොමත් කට්ටියට නැති වෙන්න දෙයි. උන්ගේ උණ වැඩියි කාලෙක ඉදන්. කලින් පාරකුත් ඔහොම පොලීසියට ගැහුවනේ වැලිකඩ උන්. මුන්ට හම්බ වෙයි හොද එකෙන් එලිවෙනකොට.

    :):):)


    දැනටමත් හොදට හම්බෙලාලු ..බර ගානක් හොස්පිටල් කියන්නේ..දනිස්සෙන් පහල වෙඩි වැදිලා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමත් කට්ටියට නැති වෙන්න දෙයි. උන්ගේ උණ වැඩියි කාලෙක ඉදන්. කලින් පාරකුත් ඔහොම පොලීසියට ගැහුවනේ වැලිකඩ උන්. මුන්ට හම්බ වෙයි හොද එකෙන් එලිවෙනකොට.

    :):):)


    හේතුව මොකක්ද?

    පොලිසියට ගැහුවා කියන්නේ ඉතිං හොඳ හේතුවක් හින්ද නෙවෙයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි නං කමක් නෑ කියමුකො... බැදපු මිනිහා වෙලත් උඹ දැක්කෙ නෑ කිව්වම නෙහ් පුදුමෙ... :shocked:
    ලිදේ පැනපං.. :rofl::lol::lol:

    :oo: මේ මොන පයන්නක්ද ....?? තොට පිස්සුද...?? ලංකාවේ ප්‍රසිද්ධ පත්තරේක වැඩ කරලාත්, කියලා තියෙන දෙයක් තේරුම් ගන්න බැරිද.....?? :rofl: