2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මං ඉල්ලන සින්දු..

1.පාන වගේ පේන හීනේ - ප්‍රදීප් රංගන
2.මාවතේ අපි යයි කියා - ක්ලැරන්ස් විජේවර්ධන
3.මට ඔයා මගෙ පණ වගේ
4.ඉගිල්ලෙන්න උඩිං යන්න ඇයි දගලන්නේ...සන්ෆ්ලවර්ස්


රේඩියෝ අහන හැම දෙනාවමත්..
විශේෂයෙන්ම ටූ ලිට්ල් ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එකේ හැම දෙනාමත් ආදරයෙන් එකතු කර ගන්නවා
request nae adha play list eka yanne ban:)
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මං ඉල්ලන සින්දු..

    1.සයිම කට වෙලා
    2.නකක මුක්ක
    3.සොමේගේ සින්දුව
    4.සයිම කට වෙලා


    රේඩියෝ අහන හැම දෙනාවමත්..
    විශේෂයෙන්ම මම ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එකේ හැම දෙනාමත් ආදරයෙන් එකතු කර ගන්නවා

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, මම අද පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ, ත්‍රෙඩ් එකට සෙට් වෙන්න බැරි වෙයි. රේඩියො එක අහගෙන ඉන්නෙ:dull::(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආ අද සසිලිට් අයියගෙ ශෝ එක නෑද්ද අවුක් නෑ මම ආව ටූ ලිටල්ට සුබ පතනව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් පොඩි නිදිමතකුත් එනවා...නිදි මත ‍යන්නත් එක්ක නටන්න පුලුවන් සින්දු ටිකක් දෙන්න....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං ඉල්ලන සින්දු..

    1.පාන වගේ පේන හීනේ - ප්‍රදීප් රංගන
    2.මාවතේ අපි යයි කියා - ක්ලැරන්ස් විජේවර්ධන
    3.මට ඔයා මගෙ පණ වගේ
    4.ඉගිල්ලෙන්න උඩිං යන්න ඇයි දගලන්නේ... සන්ෆ්ලවර්ස්


    රේඩියෝ අහන හැම දෙනාවමත්..
    විශේෂයෙන්ම ටූ ලිට්ල් ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එකේ හැම දෙනාමත් ආදරයෙන් එකතු කර ගන්නවා

    පටන් ගන්නත් කලින්ම රික්වෙස්ට් දාල වගේ...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආ අද සසිලිට් අයියගෙ ශෝ එක නෑද්ද අවුක් නෑ මම ආව ටූ ලිටල්ට සුබ පතනව


    සැසා නෙද්ද? එහෙනං නිදාගන්න යන්ව..
     
    Status
    Not open for further replies.