request nae adha play list eka yanne banමං ඉල්ලන සින්දු..
1.පාන වගේ පේන හීනේ - ප්රදීප් රංගන
2.මාවතේ අපි යයි කියා - ක්ලැරන්ස් විජේවර්ධන
3.මට ඔයා මගෙ පණ වගේ
4.ඉගිල්ලෙන්න උඩිං යන්න ඇයි දගලන්නේ...සන්ෆ්ලවර්ස්
රේඩියෝ අහන හැම දෙනාවමත්..
විශේෂයෙන්ම ටූ ලිට්ල් ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එකේ හැම දෙනාමත් ආදරයෙන් එකතු කර ගන්නවා





