උඹ ඉතින් තනියම බොනවා... අපි මෙහේ වේලෙනවා බන්....
ඒක තමයි බන් අවුල... මෙතනම නින්ද යයිද දන්නේ නෑ....හ්ම්ම්ම්... නින්ද යාන සින්දු නේ දෙන්නේ..
hi guys, මම අද පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ, ත්රෙඩ් එකට සෙට් වෙන්න බැරි වෙයි. රේඩියො එක අහගෙන ඉන්නෙ![]()
උඹ දැන් ද එන්නේ.................
උඹ ව මතක් කරගෙන කසුන් ගේ නැවතී මෙතෙකින් දුන්නා විචාරයකුත් එක්ක ම..................
උඹ දැන් ද එන්නේ.................
උඹ ව මතක් කරගෙන කසුන් ගේ නැවතී මෙතෙකින් දුන්නා විචාරයකුත් එක්ක ම..................




බිලා අවේ... ටිඅක්ක වැඩි වගේ.. කට උනාට දෙහි දෙනන් කව්රුත් නැති නිසා කට වෙන්න කලින් ගෙදරට අවා...

