මගේ එක දුන්නේ නැහැ ..මම තරහයි![]()
ඔය මුගෙ එක තියන් ඉන්න එකා දීපන් බලන්න...
ඔන්න අපිත් සෙට් උනා...
ටූ ලිට්ල් ට ශෝ එක ලස්සනට කරගෙන යන්න ලැබෙන්න කියලා මං සුභ පතනවා...![]()

හ්ම්ම්ම්... නින්ද යාන සින්දු නේ දෙන්නේ..
ඒක තමයි බන් අවුල... මෙතනම නින්ද යයිද දන්නේ නෑ....
ඒකට බොන්න යද්දි දෙහි එකකුත් හදල බෝතලයකට දාගෙන යන්න![]()