2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    100.gif
    සයිම ඕන

    මාව එපාද? :) :frown:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොඩි වැඩක් කරන්න තියනවා දැනුයි මතක් උනේ :dull:

    හැමෝටම බායි වේවා අපි ගියා

    too little මට බ්‍රයන් ඇඩම්ස් ගේ සින්දුවක් ඕනේ අනයි අර හැමදාම ඇහෙන එකක් නොවයි ටිකක් වෙනස ලස්සන එකක්
    in side out හරි cloud number nine හරි , back to you හරි , she got a way හරි


    අද රික්වෙස්ට් දෙන්නේ නෑ මචෝ......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yakooo ahan inna puluwan ekak demmoth narakada ?

    සමහර අය කැමති නටන සිංදුවලටනෙ. මේ වගේ වෙලාවට ගොඩක් අය කැමති ඒවටනෙ. එළකිරි එකේ එක එක ජාතියෙ සිංදුවලට කැමති අය ඉන්නවනෙ. ඔයා කැමති ජාතියෙ සිංදුත් යයි :D
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඔයාගේ voice එක නියමයි තව ටිකක් පැටලෙන්නේ නැතුව වැඩිය හිතන්නේ නැතුව කියාගෙන යන්න
     
    Status
    Not open for further replies.