Welikada

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    වචන ටිකනම් ලස්සනයි හෑබෑයි ප්‍රශ්නේ තියෙන්නේ ඈත්ත ඔය කියන දේවලින් ගොඩක් වෙනස විමයි. අපෙ ගෙවල් පෑත්තේ ඉන්නව පොරක් මිනිහ තමා ඔය පොල් කඩන වෑඩ, ගස්කපන වෑඩ වගේ ඒවා කරල දෙන්නේ අපේ පෑත්තේ. මිනිහා හෑමදාම කුඩු ගහනව. මේ ලගදි මිනිහ හිරේ ඉදල එලියට ආවා. මිනිහා කියනවා පිටට වඩා ලේසියෙන් අතුලේ කුඩු හොයා ගන්න පුලුවන්ලු. තව තව ගොඩක් දේවල් කිව්ව. ඒවා ඉතින් දෑන දෑනත් උබ කියන ඒවට එකග වෙන්න බෑ මචන්. අනික මේ සිද්දිය වෙලා තියෙන්නේ දරුනුම හිරකාරයෝ සෙට් එක නවත්තල තියෙන පොට් එකේ.

    true machan. Kudu thamai cn eka
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    කව්දබන් ලංකාවේ දරුණුම හිරකාරයෝ අර හමුදාවේ මේජර් කෙනෙක්ට ලිංගික අතවර කරපු එකාද මහපාරේ ජනදිපතිගේ උපදේශකව මරපු එකාද
    කන්කෙන්ද පුකේ ගහන ඉන්න එවුන්ව අල්ලන්න ගිහින් උන්ව මරණ stf එකම තමයි කුඩු ටොන් පිටින් ගෙන එවුන්ට ගාර්ඩ් එකට ඉන්නෙත්
    කව්ද කාලකන්නි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තුවක්කු ගත්ත එවුන් විතරක් නෙමේ මැරෙන්නේ.බන්දනගර ගත වෙච්ච එවුන්ට රිමාන්ඩ් වෙච්ච එවුන්ට නීති පද්දතියක් තියනවා.එකෙන් පිටත කාටවත් ඕනි ඕනි විදිහට උන්ට බලපෑම් කරන්න බැහැ.එහෙම කරන්න ගිහින් තමයි අද සිද්දිය උනේ.හිරකරුවෝ කියල කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමෙයි.මිනිස්සුම තමයි හිරකරුවෝ වෙන්නේ.රටේ නීතිය තාමත් වැරදි කරපු මිනිස්සුන්ගේ වැරදි කර කියල සැක කරන මිනිස්සුන්ගේ අත පය කපන ගල් ගහන විදිහට ෂරිය වෙලා නැහැ.අද ටීවී එකෙන් හිරකාරයෝ මැරෙන කොට PCඑකේ උන් කාලකන්නි කියල කොටන සුදවන්තයෙක් උනත් හෙට නීතියක් සදරනත්වයක් නැති රටේ හිරකාරයෙක් වෙන්න පුළුවන්.

    aththak thiyanava me kathveth. eth meun kudukaarayo ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කව්දබන් ලංකාවේ දරුණුම හිරකාරයෝ අර හමුදාවේ මේජර් කෙනෙක්ට ලිංගික අතවර කරපු එකාද මහපාරේ ජනදිපතිගේ උපදේශකව මරපු එකාද
    කන්කෙන්ද පුකේ ගහන ඉන්න එවුන්ව අල්ලන්න ගිහින් උන්ව මරණ stf එකම තමයි කුඩු ටොන් පිටින් ගෙන එවුන්ට ගාර්ඩ් එකට ඉන්නෙත්
    කව්ද කාලකන්නි

    උබ කියන දේත් වෙනවා, එත් මේ කුඩු කරයො බන්. කොහොමත් මුන්ව මරලා වැඩක් නෑ ලන්කාවට කුඩු ගේන වුන් හොද සැපේ ඉන්නකොට
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    උබ හරි බන්... චෑපල් වාට්ටුවේ ඉන්න සිල්වත්ම උපාසක මහත්තුරු ටිකකට මේ කොහෙවත් ඉන්න STF කාරයෝ ටිකක් කිසිම වෑරද්දක් නෑතුව වෙඩි තියල...

    කාට කියන්නද මේවා:baffled:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    උබ කියන දේත් වෙනවා, එත් මේ කුඩු කරයො බන්. කොහොමත් මුන්ව මරලා වැඩක් නෑ ලන්කාවට කුඩු ගේන වුන් හොද සැපේ ඉන්නකොට

    මේ පෑත්තේ කුඩු බිස්නස් කරවන, කප්පන් ගන්න පොඩි චානක කියන එකා ඉන්නේත් ඔය හිර ගෙදරම තමා. ඒ පරය ඔය ඔක්කොම මෙහෙයවන්නේ හිරේ ඉදන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මෙ කුඩු කාරයො වෙන්නත් පුලුවන් එල් ටි ටි ඉ උන් වෙන්නත් පුලුවන්,,,උන්ට අයුද පුහුනුව හුරුයි.."මරන දඩුවම ක්‍රියාත්මක වෙන්නම ඔනි"...මෑරෙන්න ඔනි එකා මෑරුනෙ නෑත්නම් එතන අසාදාරනයක් තියෙනවා,අනික මුන් ටික ඉල්ලන් බටර් ගාගෙන,,එස්ටීෆ් එක්ක මුන් කොහෙ හෑරෙන්නද බන්,,,මෙ සටන මෙච්චර වෙලා ගියෙ එස්ටෙෆ් එක සිවිල් නිතියට අනුව වෑඩ කරන්න ඔනි නිසයි,,නෑත්නම් මෙ කාලකනි අපරාද කරලා හිරෙට ගිහින් ඉන්න උන් එක්ක මොන සටනක් ද
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    උබ හරි බන්... චෑපල් වාට්ටුවේ ඉන්න සිල්වත්ම උපාසක මහත්තුරු ටිකකට මේ කොහෙවත් ඉන්න STF කාරයෝ ටිකක් කිසිම වෑරද්දක් නෑතුව වෙඩි තියල...

    කාට කියන්නද මේවා:baffled:

    stf කියන්නේ මොකේ යුනිට් එකක්ද,ලංකාවේ හිරගෙදර පිරිලා තියෙන්නේ ඔය යුනිට් එකේ අයිතිකරයෝන්ගේ වැරදිවලින්.එහෙම වැරද්දක් නැති නීතිය සාදාරනය අකුරට ක්‍රියාත්මක වෙන රටක උනත් පොලිසියට හිරගෙදර කටයුතු වලට ඇගිලි ගහන්න බැහැ.එකට තමයි ජේලර්ලා ඉන්නේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන් මෙ කුඩු කාරයො වෙන්නත් පුලුවන් එල් ටි ටි ඉ උන් වෙන්නත් පුලුවන්,,,උන්ට අයුද පුහුනුව හුරුයි.."මරන දඩුවම ක්‍රියාත්මක වෙන්නම ඔනි"...මෑරෙන්න ඔනි එකා මෑරුනෙ නෑත්නම් එතන අසාදාරනයක් තියෙනවා,අනික මුන් ටික ඉල්ලන් බටර් ගාගෙන,,එස්ටීෆ් එක්ක මුන් කොහෙ හෑරෙන්නද බන්,,,මෙ සටන මෙච්චර වෙලා ගියෙ එස්ටෙෆ් එක සිවිල් නිතියට අනුව වෑඩ කරන්න ඔනි නිසයි,,නෑත්නම් මෙ කාලකනි අපරාද කරලා හිරෙට ගිහින් ඉන්න උන් එක්ක මොන සටනක් ද

    කව්ද මැරෙන්න ඕනි එකා කව්ද කියල තීරණය කරන්නේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මුන් ඔචර දගලන්නෙ පොලිස් කාරයො මුන්ට දෙකට නැමෙන නිසා බන්..
    අවුරුදු 10කට සැරයක් ඕක චෙක් කරාම කොහොමත් මරාගන්නවනෙ..
    ලංකාවෙ කොහෙ නැතිඋනත් වැලිකඩ කුඩු තියෙනව බං :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    stf කියන්නේ මොකේ යුනිට් එකක්ද,ලංකාවේ හිරගෙදර පිරිලා තියෙන්නේ ඔය යුනිට් එකේ අයිතිකරයෝන්ගේ වැරදිවලින්.එහෙම වැරද්දක් නැති නීතිය සාදාරනය අකුරට ක්‍රියාත්මක වෙන රටක උනත් පොලිසියට හිරගෙදර කටයුතු වලට ඇගිලි ගහන්න බැහැ.එකට තමයි ජේලර්ලා ඉන්නේ.

    මට පෙන්නේ උබට ඕනි බොරදියේ මාලු බාන්න වගේ.....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    කව්ද මැරෙන්න ඕනි එකා කව්ද කියල තීරණය කරන්නේ

    තීරනය කරගත්තේ උන්මනේ . ආයුද අතට අරගෙන හතර අතේ වෙඩි තිබ්බේ එතකොට පොලිස් කාරයොද.....

    මචන් උබට කිය්න්න ඔනි දේ කෙලින්ම කියපන්.. උබට ඕනි මේ දේ උනෙත් මහින්දය නිසා කියල කියන්නද
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මට පෙන්නේ උබට ඕනි බොරදියේ මාලු බාන්න වගේ.....

    කැමති දෙයක් හිතාගනින්, මිනිස්සුන්ගේ මලකදන් දැක්කහම නොදකින් කාලකන්නි කියන තත්වෙට වැටෙන්නේ නැහැ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තීරනය කරගත්තේ උන්මනේ . ආයුද අතට අරගෙන හතර අතේ වෙඩි තිබ්බේ එතකොට පොලිස් කාරයොද.....

    මරණ දඩුවම ගැනයි මම කතාකලේ,
    මචන් උබට කිය්න්න ඔනි දේ කෙලින්ම කියපන්.. උබට ඕනි මේ දේ උනෙත් මහින්දය නිසා කියල කියන්නද
    උබට උගේ ලොවන්න ඕනිනම් එකා උබේ නිදහස
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    යකොව් මෙහෙම වෙඩි තියද්දී උඩ බලගෙන ඉන්නද කියන්නේ නෙලලා අරින්නේ නැතිව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කව්ද මැරෙන්න ඕනි එකා කව්ද කියල තීරණය කරන්නේ

    රාජකාරි කරන පිරිසක්, එයාලා වැඩ කරන්නේ පඩියට, එතින් ඒ කට්ටියට දොස් කියන එක වැරදි. දොස් කියන්න ඕනි මේ ජරා දෙශපාලනයට, ලන්කාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තේ ඒකයි. හොරෙන් කොස් ගෙඩියක් කඩා ගත්ත මිනිහට කොදු කැඩෙන්නෙ ගහලා කූඩුවේ දාන රනවිරුවෝ මාලක සිල්වාගෙන් ගුටිත් කාලා සමාව ඉල්ලන්නේ ඒකයි. ඒක මේ රට යන දෙශ්පාලන ක්‍රමයේ තියන වැරැද්ද.පොදුවෙ ගත්තම මම උබ ඇතුලු මුලු සමස්ත ජනතාවම එකේ වැරදිකාරයෝ