Welikada

thanujaka

Well-known member
  • වරද්ද කරපු හිර කාරයොනන් කාලකන්නි හැත්තක් තමයි...ඒ වගේම තමයි ඕක ඇතුලෙ අහිංසක මිනිස්සුත් ඕන තරන් ඉන්නව...අත්දැකීමෙන් කියන්නෙ.........!!!!
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    කැමති දෙයක් හිතාගනින්, මිනිස්සුන්ගේ මලකදන් දැක්කහම නොදකින් කාලකන්නි කියන තත්වෙට වැටෙන්නේ නැහැ

    ඔය විදිහට හිතුවනම් හිට්ලර් තවමත් ලොකේම පාලනය කරනව... දෙවෙනි ලෝක යුද්දෙන් මිලියන ගානක් මෑරෙන්න ඈති. හිට්ලර් ට විරුද්දව මුකුත් නොකරනම් ඒ මිනිස්සු ටික අද ජීවත් වෙයි. හෑබෑයි මේ ලෝකේ නෙමේ හිට්ලර් හදපු අපායේ. මිනිස්සු මෑරෙනවා ඉපදෙනවා.

    උබ ඔය විදිහට නිදහසේ ඉන්නේ ලන්කාවේ දාස ගානක් මිනිස්සු මෑරිලා ලබා ගත්ත දෙයක් නිසා. මිනිස්සු මෑරෙනවා ඉපදෙනවා. ඒත් මේ මිනිස් ගන්ගාව දිගටම ගලනවා. ඒකට වෑඩක් නෑ මු සමන්ද මු කමල්ද, මු ජෝන්ද, මු දිමිත්‍රිවිද කියන එක. ඒකට වෑදගත් එකදිගට ගලාගෙන යන එකයි. ඒ ගලා ගෙන යන එක වලක්වන්න එන බාහිර සාදක නෑවෙත්තුවේ නෑත්තම් ඒ ගමන වෑඩිකල් යන්නේ නෑ.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    'සිරකරුවොත් මනුෂ්‍යයෝ ය' කියන එක දැන් වචන ගොඩක් විතරද? :dull: