2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    කට්ටිය පුලුවන්නම් මාව නිල් කරලා දෙන්න රතු වෙලා තියෙන්නේ
    ඊලග සින්දුව මොකක් උනත් අපේ scurvy ව
    එකතු කරගන්නවා එයා කොහේහිටියත් මොනවා කලත් අපේ පරණ සාමාජිකයෙක් නේ
    මේ පැත්තේ අවේ නැති උනාට සමහර විට අහගෙන ඇති
     
    • Like
    Reactions: Meva

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar71029_7.gif
    avatar71029_7.gif
    avatar71029_7.gif
    avatar71029_7.gif

    කෝ බොල කෝප්ප
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ටික දවසකින් ඕකට එළකිරි ස්ටයිල් කියලත් එකක් එයි සමහරවිට
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අරාබි රටවල් වල.. ඉන්න උන්ගේ අසහනය වැඩි උනාම ඔටුවෝ පලි ඒවාට....

    ඔටුවෝ පව් බන්.

    අර අම්ඩාගේ ඔටු කථාව මතක් උනා.

    :lol::lol::lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චාටර්,,, කියන්න සින්දුවක් නේතන් නොකිය හිටපල්ලා....
     
    Status
    Not open for further replies.