2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    APPEL 6 එකේ ඒ APPLICAION එක එනකම්ද උබ බලාගෙන ඉන්නේ :eek::eek::eek::eek:


    නංගි කෙනෙක් නෙමේ නන කරන්නේ මන් කියනවා ඕකට උත්තරේ... හරි නැති නිසා කියන්න නැ :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    හනේ මන්දා ඕක නම් මහ මේ වර ඉබ්බෙක්..
    ඉබ්බියෙකුත් ඉන්නවා කියන්නේ.....
    සැසියා ටිටී ව හොයං ගිහින් ජයනාත්ට බූට් එක තිබ්බා..
    දැන් ජයාත් කෙනෙක්ව හොයාගෙන යනවලු සැසියට බූට් ලු..
    අනේ මන්දා මේ වා දැක්කම අපිවත් මානසිකව මෙව්වා වෙනවා...


    117.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළනෙ. එහෙනම් ඉතින් හොඳ ‍සංගීත දැනුමක් තියෙනවනෙ.


    හිමිට මෙහෙ ඉන්න ගමන් ගිටාර් සින් එක කුත් යනවා :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිමිට මෙහෙ ඉන්න ගමන් ගිටාර් සින් එක කුත් යනවා :lol:

    ඉලෙක්ට්‍රික් ද? එහෙනම් ඉතින් දැන් විශාරද ‍වගේ එකක් කළානම් හරි
     
    Status
    Not open for further replies.