What is the cheapest racing car we can import ?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    K-I-T-T-3000-Wallpaper-knight-rider-2008-792246_1507_975.jpg
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම දන්න තරමට අය වැය සහනය තියෙන්නේ Road-legal කාර් වලට නෙවෙයි Track cars වලටයි.

    ඒවා ගෙන්නන්න බලපත්‍ර ගන්න ඕන. පාරවල් වල එලවන්න බෑ.

    කොහොමත් සාමාන්‍ය මිනිහෙකුට හොඳ වාහනයක් ගන්න නොදීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මකයි.:(
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    මම දන්න තරමට අය වැය සහනය තියෙන්නේ Road-legal කාර් වලට නෙවෙයි Track cars වලටයි.

    ඒවා ගෙන්නන්න බලපත්‍ර ගන්න ඕන. පාරවල් වල එලවන්න බෑ.

    කොහොමත් සාමාන්‍ය මිනිහෙකුට හොඳ වාහනයක් ගන්න නොදීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මකයි.:(

    :yes: :yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මමත් ඕක අහන්න හිටියේ.. මොකද්ද racing car වෙනස
    racing car කියලා horse power limit එකක් තියෙනවද? :eek:
    අනික racing car කියලා.. පාරේ පදින subaru STI එකක් track එකට දානකොට light, no. plates ගලවලා, sticker පාරක් දීල.. tune කරලා beat can එකක් ගහයි,
    අනික කොහොමත් beat can ගහපු Subaru පාරේ යන්නේ නැද්ද?:lol:...

    Formula F1 වගේ ඒවා.. ඉතින් ඒවට tax නැති කරන්න ඒවා ගේන්නේ කව්ද? කෝ පදින F1 track එකක් තියෙනවද?