2010 60 Mitsubishi Lancer 2.0 EVOLUTION X
(22000GBP) 4.5m
![]()
![]()
Maru wandiya nee...![]()


2010 60 Mitsubishi Lancer 2.0 EVOLUTION X
(22000GBP) 4.5m
![]()
![]()
Maru wandiya nee...![]()
mekanam hodai

මම දන්න තරමට අය වැය සහනය තියෙන්නේ Road-legal කාර් වලට නෙවෙයි Track cars වලටයි.
ඒවා ගෙන්නන්න බලපත්‍ර ගන්න ඕන. පාරවල් වල එලවන්න බෑ.
කොහොමත් සාමාන්‍ය මිනිහෙකුට හොඳ වාහනයක් ගන්න නොදීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මකයි.


...