අමතර ආදායමක් ගන්න කාටද ඕනි 01

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අමතර ආදායමක් ගන්න කාටද ඕනි 01

    රයිට් කවුරුත් කැමති ඇති හම්බ කරනවට වඩා වැඩි ගාණක් මාසකෙට අමතරව හම්බ කරන්න
    කැමති නැති වුනත් කමක් නෑ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න
    මේක හරිම ‍ලේසි වැඩක්
    ගෙදර පුටුව උඩට වෙලා පෝන් එකෙන් වුනත් කරන්න පුලුවන් බිස්නස් එක්ක

    ෂෘ ආසාවේ බෑ නේද නිකන් ඉදන්ම හම්බ කරනව කීවම

    ඈ උඹට රෙප් ?
    අනේ රෙප් එපා මචං

    ‍දැන්මම පගාව දෙන්න එපා
    පොඩ්ඩක් තෙඩ් එක බලලා යන ගමන් අර බොත්තම ඔබන් යන්න


    හරි ඔන්න මං දැන් ක්‍රමේ කියන්න යන්නේ

    මේකට ඕනි හොන්ද සමාජ ඇසුරක්
    සහ සමාජශීලී බවක්

    හිතන්න ඔයාලා වැඩ කරන තැන කෙනෙක්ට ගෙයක් ඕනි කුලියට
    මිනිහා ගෙයක් හොයනවා මාසෙකට 15කට වගේ
    තාම එකක් වත් සෙට් වෙලා නෑ
    හරි දැන් ඔයාට මතක් වෙනවා හවස සිගරට් එකක් ගන්න කඩේට ගියහම සෝමපාල කීවා
    මිනිහගේ ගෙයක් තියනවා කුලියට දෙන්න මාසෙට 10ක් ඕනි කියලා

    දැන් ඔයාට ‍තියෙන්නේ සෝමපාලත් එක්ක ගිවිසුමක් ගහලා ඔපිස් එ‍කේ යාලුවට ගෙය සෙට් කරලා දෙන්න

    බොකර් ගාස්තුව විදිහට එක මාසෙක කුලිය හරි
    සෝමපාලට ඕනි 10යිනේ උඹ යාලුවට ගෙය සෙට් කරන්නේ 12කට
    කොහොමද වැඩේ නිකන් ඉදන් මාසෙට 2ක් හම්බ වෙනවානේ

    මේ විදිහට පුලුවන්
    යානවාහන
    ‍ඉඩම් කඩම් වගේ දේවල් ‍සපයන්න
    ඔයාට හොන්ද සමාජ සබදතාවයක් තියෙනවනම් මේවා නිකන්ම සෙට් වෙනවා
    මාස තුනක් විතර කට්ට කාලා හොන්ද නමක් හදා ගත්තොත් ෆෝන් එකෙන් පුලුවන් වැඩේ කරන්න

    අපේ ගෙවල් පැත්තේ පොරක් ඉන්නවා ජ‍යසෝම කියලා
    මිනිහා කරන්නේ වාහන බිස්නස් එක
    මිනිහගේ ඉඩම් තියනවා තැන් තැන් වල
    තව නෑයොත් ඉන්නවා රට වටේට
    මෑන්ට ආරංචි එනවා විකුණන්න තියන වාහන ගැන
    මෑන් ඉතින් ලක්ෂය දෙක තියාගෙනත් සෙට් කරනවා

    මෑන් ගැන ‍අපේ පැත්තේ උන් කියන්නේ
    අහ් ජයසෝම මාත්තයද හරි හොන්ද මනුස්සයා
    හොන්ද වාහන මිනිහට කොහෙන් අහුවෙනවද මන්දා
    මාත් මේ කීවා බස් එකක් එහෙම අහුවුනොත් කියන්න කියලා

    මෑන් දැන් මෑන්ගේ මාර්කට් එක හදාගෙන ඉන්නේ

    ඉතින් උඹලත් ට්‍රයි කරලා බලන්න
    හරියට වැඩේ කලොත් මාසෙට ලක්ෂ යත් උනත් හම්බ කරන්න පුලුවන්
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    1. එතකොට යාලුවාගෙන් ගෙවල් රෙන්ට් එක එකතු කරන්න යන්න ඕනේ මමද ?

    2. යාළුවාට සෝමපාල හම්බුනොත් මොකද වෙන්නේ ?


    :baffled::baffled::baffled::baffled::baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම ගොඩක්ම කලේ ෆිනෑන්ස් ඇරියස් වුන ඒවා
    ඒවට ඕනි ඕනි කනෙක්ෂන් හදාගත්ත


    ඇරියස් වෙලා හංගලා තියන වාහන මං ‍බේරලා ගේනවා
    අයිතිකාරයට පොඩි ගාණක් දුන්නම ඇති
    ඊට පස්සේ ෆිනෑන්ස් එකක් දාලා
    විකුණනවා අත‍ට පොඩි ගාණක් අරන්

    දැන් ඒවා කරන එක මස්සිනාට සෙට් කරලා තියෙන්නේ
    අධ්‍යාපනව පැත්තට ආපු හන්දා

    ඉස්කෝලේ යන අපේ පොරවල්ටත් පුලුවන් මේ වැඩේ ලෙසටම කරන්න
    හිතපන් උඹගේ යාලුවෙක්ට් පෝන් එකක් ඕනි 2000කට

    උඹට පෝන් එකක් සෙට් වෙනවා දෙමලෙක්ගෙන් 1800 කට
    උඹ බාසාව දාලා අරූට පෝන් එපා කරවලා අඩලා ඒක ගන්නවා
    1300 කට
    ඊට පස්සේ උඹ ගානේ චාජර් එකක් දාලා
    අරූට විකුණනවා 2200කට

    නිකන්ම රුපියල් 500ක් විතර අතේ

    නරකද වැඩේ
    ඒ අ‍ස්සේ පෝන් එකක් දෙකක් ගන්නවා උකසට
    සින්න වුනහම පට්ට ලාබ තියාගන්න පුලුවන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    1. එතකොට යාලුවාගෙන් ගෙවල් රෙන්ට් එක එකතු කරන්න යන්න ඕනේ මමද ?

    2. යාළුවාට සෝමපාල හම්බුනොත් මොකද වෙන්නේ ?


    :baffled::baffled::baffled::baffled::baffled:

    නැ බන් සෝමපාලයත් එක්ක ගිවිසුමක් ගහගන්න ඕනි
    මෑන් රෙන්ට් එක එකතු කරනවා
    අන්තිමට උඹේ ගාන බේරනවා
    මෙවගේ ඒවදි ‍ගොඩක් වෙලාවට වෙන්නේ මුල් මාසේ කුලයි බෝකර් ගන්න එක
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මං උදාහරණයක් කීවේ
    ඒක ඒ ලෙසින්ම තේරුම් ගන්න
    වරදවා තේරුම් නොගන්න
    අන්තිම සාරාංශය මෙච්චරයි

    ඔයාලට පුලුවන් හොන්ද අතරමැදියෙක් වෙන්න
    යානවාහන
    ඉඩකඩම්
    දේපල
    හාල් රබර් තේ පොල් වැනි බෝග

    මේවායේදී විකුණන තැනැත්තාත්
    මිලදීගන්න තැනැත්තාත් අතර සම්බන්ධයක් ගොඩ නැගීම පමණයි ඔබ කලයුත්‍ වන්නේ
    ඒ සදහා සුදුසු සාධාරණ ගාස්තුවක් ඔබට ලබාගත හැක

    ඔබට දැන් සිතෙන්න පුලුවන් මෙහෙම කරන එක සාධාරණද කියලා
    කිසිවක් අසාධාරණ නොවේ මන්ද
    ඔබ මේ සබදතා ගොඩ නගන්න
    විස්තර සොයන්න ඔබේ කාලය ශ්‍රමය වැය කර ඇත
    ඒ වෙනුවෙන් සාධාරණ ගෙවීමක් ලබන්න ඔබට අයිතිය ඇත
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    yaluwonta ohoma karanda puluwanda bun??? :D

    මචං වංචාවක් කරනවා නෙවෙයි
    තමන් සපයන සේවයට මුදලක් ගන්නවා
    එහෙනම් ඉතින් ගුරුවරු පඩි ගන්නේ නැතුව උගන්වන්න තිබ්බනේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මගේ යාලුවෝ දෙන්නෙක් වැඩකරනවා ප්‍රයිවට් කම්පැනි එකක්
    උන් ඒකට ගියේ agency එකක් හරහා
    උන් හම්බ කරන ගානින් කොටසක් අර agency එකටත් යනවා
    කොච්චරක්ද කියන්න දන්නේ නැ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පැටියා;13821121 said:
    උඹ නම් සර්පයෙක් බං.
    යකෝ යාලුවන්ට ඔහොම කරන්න එපා.

    මගේ රෙප් කපන්න තියන අමාරුව මොකක්ද
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. එතකොට යාලුවාගෙන් ගෙවල් රෙන්ට් එක එකතු කරන්න යන්න ඕනේ මමද ?

    2. යාළුවාට සෝමපාල හම්බුනොත් මොකද වෙන්නේ ?


    :baffled::baffled::baffled::baffled::baffled:

    yaluwonta ohoma karanda puluwanda bun??? :D

    :baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් මෙතන තියන ප්‍රශ්නය තමයි යාලුවන්ට මෙහෙම කරන එක හරිද
    එහෙම වෙන්නේ
    හිතන්න ඔබ ලක්ෂයක්වත් වටින්නේ නැති ලදරං වාහනයක්
    රටවලා අන්දලා යාලුවෙක්ට දෙනවා ලක්ෂ 3කට විතර
    ඒ වගේ අසාධාරණ දේවල් නැතුව
    සාධාරණව යමක් කරලා
    තමන් ගාස්තුවක් ගත්තට අවුලක් නෑ
    එහෙනම් ඩොක්ටර්ස්ලා නොමිලේ බෙහෙත් දෙන්න එපැයි
    ඇයි
    වෛද්‍ය සේවය සේවයක්
    අනික එයාලා අධ්‍යාපනය ලබන්නේ නොමිලේ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වැඩක් ඇති thread එකක් දාපන්කො
    නිකං ගොං කතා කියන්නෙ නැතුව
    හවසත් ඇනගෙන තිබ්බ නේද මොකක්ද මගුලක් දාල
    :dull:
     
    • Like
    Reactions: sudeewa

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    ඔව්වා පල දෙන්නේ නැති බිස්නස් බං, යාලුවෙක්ට උදවුවක් කලාට කමක් නෑ. එත් ඔහොම කරන්න එපා. එතනනින් පස්සේ කිසිම යාළුකමක් ඉතුරු වෙන්නෙන් නෑ :no::no::no::no:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පැටියා;13821177 said:
    උඹෙ ගොං ඇඩ් :cool:

    මං ඇඩ් එකක් දැම්මානම් GT ට කියන්න මං spam කරනවා කියලා
    එයා ඒ ගැන බලා ගනී


    වැඩක් ඇති thread එකක් දාපන්කො
    නිකං ගොං කතා කියන්නෙ නැතුව
    හවසත් ඇනගෙන තිබ්බ නේද මොකක්ද මගුලක් දාල
    :dull:

    ඒක මං දැම්මේ ඊයේ පෙරේදා
    මං ඇනගත්තේ නෑ
    ඇත්ත කථා කරනකොට අහන් ඉන්න බැරි එකෙක් දෙන්නේක මෙතන පොඩි ‍බ්රේක් ඩාන්ස් පාරක් දාලා ගියා


    ඔව්වා පල දෙන්නේ නැති බිස්නස් බං, යාලුවෙක්ට උදවුවක් කලාට කමක් නෑ. එත් ඔහොම කරන්න එපා. එතනනින් පස්සේ කිසිම යාළුකමක් ඉතුරු වෙන්නෙන් නෑ :no::no::no::no:

    යාලුකම් නැතිවෙන්නේ වංචාවක් කලහම
    එහෙනම් ඉතින් ඩොක්ටර්ස්ලා ගුරුවරු
    ඒ ගොල්ලන්ටත් කෙලවෙන්න එපැයි