අමතර ආදායමක් ගන්න කාටද ඕනි 01
රයිට් කවුරුත් කැමති ඇති හම්බ කරනවට වඩා වැඩි ගාණක් මාසකෙට අමතරව හම්බ කරන්න
කැමති නැති වුනත් කමක් නෑ පොඩ්ඩක් ට්රයි කරලා බලන්න
මේක හරිම ලේසි වැඩක්
ගෙදර පුටුව උඩට වෙලා පෝන් එකෙන් වුනත් කරන්න පුලුවන් බිස්නස් එක්ක
ෂෘ ආසාවේ බෑ නේද නිකන් ඉදන්ම හම්බ කරනව කීවම
ඈ උඹට රෙප් ?
අනේ රෙප් එපා මචං
දැන්මම පගාව දෙන්න එපා
පොඩ්ඩක් තෙඩ් එක බලලා යන ගමන් අර බොත්තම ඔබන් යන්න
හරි ඔන්න මං දැන් ක්රමේ කියන්න යන්නේ
මේකට ඕනි හොන්ද සමාජ ඇසුරක්
සහ සමාජශීලී බවක්
හිතන්න ඔයාලා වැඩ කරන තැන කෙනෙක්ට ගෙයක් ඕනි කුලියට
මිනිහා ගෙයක් හොයනවා මාසෙකට 15කට වගේ
තාම එකක් වත් සෙට් වෙලා නෑ
හරි දැන් ඔයාට මතක් වෙනවා හවස සිගරට් එකක් ගන්න කඩේට ගියහම සෝමපාල කීවා
මිනිහගේ ගෙයක් තියනවා කුලියට දෙන්න මාසෙට 10ක් ඕනි කියලා
දැන් ඔයාට තියෙන්නේ සෝමපාලත් එක්ක ගිවිසුමක් ගහලා ඔපිස් එකේ යාලුවට ගෙය සෙට් කරලා දෙන්න
බොකර් ගාස්තුව විදිහට එක මාසෙක කුලිය හරි
සෝමපාලට ඕනි 10යිනේ උඹ යාලුවට ගෙය සෙට් කරන්නේ 12කට
කොහොමද වැඩේ නිකන් ඉදන් මාසෙට 2ක් හම්බ වෙනවානේ
මේ විදිහට පුලුවන්
යානවාහන
ඉඩම් කඩම් වගේ දේවල් සපයන්න
ඔයාට හොන්ද සමාජ සබදතාවයක් තියෙනවනම් මේවා නිකන්ම සෙට් වෙනවා
මාස තුනක් විතර කට්ට කාලා හොන්ද නමක් හදා ගත්තොත් ෆෝන් එකෙන් පුලුවන් වැඩේ කරන්න
අපේ ගෙවල් පැත්තේ පොරක් ඉන්නවා ජයසෝම කියලා
මිනිහා කරන්නේ වාහන බිස්නස් එක
මිනිහගේ ඉඩම් තියනවා තැන් තැන් වල
තව නෑයොත් ඉන්නවා රට වටේට
මෑන්ට ආරංචි එනවා විකුණන්න තියන වාහන ගැන
මෑන් ඉතින් ලක්ෂය දෙක තියාගෙනත් සෙට් කරනවා
මෑන් ගැන අපේ පැත්තේ උන් කියන්නේ
අහ් ජයසෝම මාත්තයද හරි හොන්ද මනුස්සයා
හොන්ද වාහන මිනිහට කොහෙන් අහුවෙනවද මන්දා
මාත් මේ කීවා බස් එකක් එහෙම අහුවුනොත් කියන්න කියලා
මෑන් දැන් මෑන්ගේ මාර්කට් එක හදාගෙන ඉන්නේ
ඉතින් උඹලත් ට්රයි කරලා බලන්න
හරියට වැඩේ කලොත් මාසෙට ලක්ෂ යත් උනත් හම්බ කරන්න පුලුවන්