2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Airport yamuda?:baffled:

    යමු යමු.:D මල් මාලෙකුත් හදන් යන්න ඕන මුගෙ බෙල්ලෙ එල්ලන්න. :eek:

    මට UK චුයින්ගං පැකැට් එකක් ගේන්න කියන්න ඕන. :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යමු යමු.:D මල් මාලෙකුත් හදන් යන්න ඕන මුගෙ බෙල්ලෙ එල්ලන්න. :eek:

    මට UK චුයින්ගං පැකැට් එකක් ගේන්න කියන්න ඕන. :baffled:
    මටත් හිතයි ගිහින් බලන්න කවුද මේ හාල්පාරුව කියල..අංගොඩට දන්වල යමු මම කිංකොන් කිව්වොත් බෙල්ල මිරිකයි!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යමු යමු.:D මල් මාලෙකුත් හදන් යන්න ඕන මුගෙ බෙල්ලෙ එල්ලන්න. :eek:

    මට UK චුයින්ගං පැකැට් එකක් ගේන්න කියන්න ඕන. :baffled:
    මම එහෙම දන්වලා එන්නේ නෑ.එකපාරම ටිකට් බුක් කරලා පැනලා එනවා.මොකද කලින් බුක් කරොත් මෙන් ඉන් බ්ලැක්ලා මගේ ප්ලැන් එක බ්ලොක් කරන්න යයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම එහෙම දන්වලා එන්නේ නෑ.එකපාරම ටිකට් බුක් කරලා පැනලා එනවා.මොකද කලින් බුක් කරොත් මෙන් ඉන් බ්ලැක්ලා මගේ ප්ලැන් එක බ්ලොක් කරන්න යයි.

    :eek::yes: ඔව් ඔව් ඒක ඇත්ත.

    මගදි ගුවන් අක්කල ක්‍රීම් කැකර්,ටිකිරි මාරි එහෙම බෙදයි ,උඹ කන්න එපා මචන්. ඔව්වට වහ දාල දෙයි.:( උඹ ගෙදරින් එද්දිම බත් එකක් ඔතාන වරෙන් මගදි කන්න. :eek::baffled:

    :D:) එලස් එලස්.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පව් ඔන්න පොරිය ප්ලේන් එකේලු එන්නෙ..අස්ත කියන්න ඇති "තොට මොන පිටසක්වල යානාද කියල!":(

    :baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked:ඔයා මොකද රතු වෙලා?
    ලංකාවේ ඉන්න එවුන්ගේ ඇස්ට්‍රල් රීඩින් ඉතාම පහල මට්ටමක තියෙන්නේ.පිටසක්වල ජීවීන් එන එකෙන් මුන්ට වැඩක් වෙයිද කියන්නත් බෑ.
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    You must spread some Reputation around before giving it to OrionThuma again
    nil karanna ba...:'(
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :eek::yes: ඔව් ඔව් ඒක ඇත්ත.

    මගදි ගුවන් අක්කල ක්‍රීම් කැකර්,ටිකිරි මාරි එහෙම බෙදයි ,උඹ කන්න එපා මචන්. ඔව්වට වහ දාල දෙයි.:( උඹ ගෙදරින් එද්දිම බත් එකක් ඔතාන වරෙන් මගදි කන්න. :eek::baffled:
    :rofl::rofl:
    Kehel koleeka othan aawanam pankaadu pahayi :lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    මම තව ටික දවසකින් ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ.මෙහේ මෙන් ඉන් බ්ලැක්ලගෙන් ටිකක් ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා.
    :frown:
    ha haaa tho uk walin pannuwa neda pissu huththo,, me pissu hukanna lankawenuth ithiopia walata pannanda thynne :cool::cool:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ලංකාවේ ඉන්න එවුන්ගේ ඇස්ට්‍රල් රීඩින් ඉතාම පහල මට්ටමක තියෙන්නේ.පිටසක්වල ජීවීන් එන එකෙන් මුන්ට වැඩක් වෙයිද කියන්නත් බෑ.

    uba warenko awama kiyapanko. ubata api antar sakwala penwannam
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අද මියන්මාර් වලට mag 7.0 භූමිකම්පාවක් වැදුනා. :sorry:
     
    SolarKing

    Member
    Feb 4, 2011
    129
    37
    0
    අද මියන්මාර් වලට mag 7.0 භූමිකම්පාවක් වැදුනා. :sorry:

    Bangkok: A strong earthquake struck northern Myanmar on Sunday, collapsing a bridge, damaging several old Buddhist pagodas and leaving at least six people dead, according to local media reports.

    No casualties or major damage was reported in the nearest major population center, Myanmar's second-biggest city of Mandalay, about 117 kilometers (72 miles) south of the quake's epicenter near the town of Shwebo.

    An official from the Meteorological Department in the capital, Naypyitaw, said the magnitude-6.8 quake struck at 7:42 am local time.

    /* CSS Document */ .alsosee_cont{width:180px; height:auto; font-family:Georgia, "Times New Roman", Times, serif; font-size:14px; margin-right:10px;} .alsosee_head{border-bottom:2px solid #ac0000; font-weight:bold; padding:2px;} .alsosee_lst ul{padding:0; margin:0; list-style:none;} .alsosee_lst li{background-color:#f0efe5; padding:10px; border-bottom:1px solid #d5d5d5;} .alsosee_lst li{border-t:1px solid #d5d5d5;} .alsosee_lst li:last-child{border-bottom-right-radius:5px; border-bottom-left-radius:5px; border-color:#f0efe5;} .alsosee_lst li a{text-decoration:none; color:#0033CC;} .alsosee_lst li a:hover{color: #cc0000;} .alsosee_lst li p{font-family:Arial, Helvetica, sans-serif; font-size:11px; color:#000; padding:2px 0; margin:0;} .alsosee_video{width:159px; height:122px; position:relative;} .alsosee_blkstrip{ background-image: url("http://cdn.ndtv.com/common/images/trans_blk.png"); background-repeat: repeat; color: #EBEBEB; font-family: Arial,Helvetica,sans-serif; font-size: 10px; margin:0; padding:2px; position:absolute; left:6px; bottom:6px; width:143px; height: 17px; } .alsosee_blkstrip img {float: left; margin: 5px 0 0 4px;} .alsosee_blkstrip span {float: right; margin-right:4px;} .alsosee_imgbrd {border:1px solid #CCCCCC; padding:5px; background-color:#fff;}Most Recent

    According to news reports, the most significant damage appeared to be the collapse of bridge under construction across the Irrawaddy River east of Shwebo.

    The website of Weekly Eleven magazine said four people were killed and 25 injured when the bridge, which was 80 percent built, collapsed. The local government announced a toll of two dead and 16 injured. All of the victims appeared to be workers.

    Weekly Eleven also said two monasteries in the town of Kyaukmyaung collapsed, killing two people.

    "This is the worst earthquake I felt in my entire life," Soe Soe, a 52-year-old Shwebo resident, told The Associated Press by phone.

    She said that the huge concrete gate of a local monastery collapsed and that several sculptures from another pagoda in the town were damaged.

    Other damage was reported in Mogok, a major gem-mining area just east of the quake's epicenter. Temples were damaged there, as were some abandoned mines.

    "Landslides occurred at some old ruby mines, but there were no casualties because these are old mines," Sein Win, a Mogok resident, said by phone.

    Damage to centuries-old Buddhist temples is a common result of Myanmar earthquakes, but regarded by the superstitious as a bad omen. The so-called "umbrella" atop a stupa in Mogok had reportedly crashed down in Sunday's quake. These uppermost parts of the brick domes usually have encased in them relics of the Buddha and small Buddha images, and sometimes jewels.

    Sein Win said police were guarding the damaged stupa and its exposed relics.

    A resident of Naypyitaw, which is 365 kilometers (225 miles) south of the quake's epicenter, said several window panes of the parliament building had broken.

    The epicenter is in a region frequently hit by small temblors that usually cause little damage.

    The quake was felt in Bangkok, the capital of neighbouring Thailand. It comes just a week ahead of a scheduled visit to Myanmar by President Barack Obama. He will be the first US President to visit the one-time pariah nation, which is emerging from decades of military rule
     
    :sorry:
     
    Status
    Not open for further replies.