හැම තප්පරෙකටම
විශ්වය පුරා supernova පිපිරීම් 30 විතර සිද්ද වෙනවලු
පෘතුවිය පුරා අකුණු ගැසීම් 40 විතර සිද්ද වෙනවලු
Google සෙවීම් 11500 ද , Facebook status updates 11500 ද ,e mail යැවීම මිලියන් 2.8 ද සිද්ද වෙනවලු
ඇමෙරිකාවේ ජාතික ණය ප්රමාණය සාපේක්ෂව ඩොලර් 50000 කින් විතර වැඩි වෙනවලු
ලොව පුරා වැසි වනාන්තර වලින් ගස් 34 කපා දානවාලු
නයගරා ඇල්ලෙන් වතුර ගැලුම් 750000 විතර වැටෙනවලු
කොකාකෝලා නිෂ්පාදන 20000 විතර ලොව පුරා අලෙවි වෙනවලු
ඉන්ටෙනෙට් හරහා නිල චිත්රපට වෙනුවෙන් මිනිස්සු ඩොලර් 3000 විතර වියදම් කරනවලු
ලෝකේ පුරා දල වශයෙන් ළමයි 4 දෙනෙක් ඉපදෙනවලු , මිනිස්සු 2 මැරෙනවලු
විශ්වය පුරා තරු 4000 විතර අලුතින් ඇති වෙනවාලු
ලෝකේ පුරා තෙල් බැරල් 10000 විතර වාහන වලින් පිච්චේනවලු
සත්තු 9000 විතර මරනවලු කෑම සදහා
source : 10 Incredible Things That Happen Every Second + google
මේ ඔක්කොටම වැඩිය හැම තප්පරේකටම උබල අපි වයසට යනවලු

Last edited:



