හැම තප්පරෙකටම

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ

හැම තප්පරෙකටම

විශ්වය පුරා supernova පිපිරීම් 30 විතර සිද්ද වෙනවලු


220px-Crab_Nebula.jpg


පෘතුවිය පුරා අකුණු ගැසීම් 40 විතර සිද්ද වෙනවලු

lightning-strike-in-tree.jpg



Google සෙවීම් 11500 ද , Facebook status updates 11500 ද ,e mail යැවීම මිලියන් 2.8 ද සිද්ද වෙනවලු

facebook_google.jpeg



ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය සාපේක්ෂව ඩොලර් 50000 කින් විතර වැඩි වෙනවලු

1992-White-House-Dollar.jpg


ලොව පුරා වැසි වනාන්තර වලින් ගස් 34 කපා දානවාලු

tree-cutting.jpg



නයගරා ඇල්ලෙන් වතුර ගැලුම් 750000 විතර වැටෙනවලු


niagara%20horseshoe%20falls.jpg


කොකාකෝලා නිෂ්පාදන 20000 විතර ලොව පුරා අලෙවි වෙනවලු

coke_disc.png


ඉන්ටෙනෙට් හරහා නිල චිත්‍රපට වෙනුවෙන් මිනිස්සු ඩොලර් 3000 විතර වියදම් කරනවලු

061023_internet_porn.jpg


ලෝකේ පුරා දල වශයෙන් ළමයි 4 දෙනෙක් ඉපදෙනවලු , මිනිස්සු 2 මැරෙනවලු

father-time1.gif


විශ්වය පුරා තරු 4000 විතර අලුතින් ඇති වෙනවාලු

stars-sky-lg.jpg


ලෝකේ පුරා තෙල් බැරල් 10000 විතර වාහන වලින් පිච්චේනවලු

OIL-barrel.jpg


සත්තු 9000 විතර මරනවලු කෑම සදහා

chicken-farm.jpg






source : 10 Incredible Things That Happen Every Second + google

මේ ඔක්කොටම වැඩිය හැම තප්පරේකටම උබල අපි වයසට යනවලු :P
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මේ ඔක්කොටම වැඩිය හැම තප්පරේකටම උබල අපි වයසට යනවලු"
    අනිවා..... ඒක නම් ඇත්ත බං..:( වයසට යන එක නවත්තන්න ක්‍රමයක් නැතුව ඇති නේ බං.. :lol:
    උඹට රෙප් දෙන්න බැරිලු..

     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ammata siri thapparayaka karapu deyak 5+

    Code:
    මේ ඔක්කොටම වැඩිය හැම තප්පරේකටම උබල අපි වයසට යනවලු

    :(:(

    Pissu hadenava... :O

    වයසට යන කතාවනම් ඇත්ත තමයි

    Thanx machan,,,,


    :shocked: මේ ඔක්කොටම වැඩිය හැම තප්පරේකටම උබල අපි වයසට යනවලු :shocked:

    I earn 0.47 RS per every second


    woww
    pissu hedei:):):shocked::shocked:
    nvidialogoi.jpg



    "මේ ඔක්කොටම වැඩිය හැම තප්පරේකටම උබල අපි වයසට යනවලු"
    අනිවා..... ඒක නම් ඇත්ත බං..:( වයසට යන එක නවත්තන්න ක්‍රමයක් නැතුව ඇති නේ බං.. :lol:
    උඹට රෙප් දෙන්න බැරිලු..


    thanks machanla :), rep rapahu denna paya 24 innalu:(