ජය ශ්‍රී,,,

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොන මගුලක්ද මේ මට නම් ඔහොම එකක් ආරංචි උනේ නැ,උබ කොහොමද දන්නේ ???? :rolleyes::rolleyes::rolleyes:
    අපිට කිය කියා රැට රැට රිංගනවා වගේ :lol::lol::lol::lol::lol:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මේ මොන මගුලක්ද මේ මට නම් ඔහොම එකක් ආරංචි උනේ නැ,උබ කොහොමද දන්නේ ???? :rolleyes::rolleyes::rolleyes:
    අපිට කිය කියා රැට රැට රිංගනවා වගේ :lol::lol::lol::lol::lol:
    බොරු කියන්ඩ එපා බන්:eek::eek::eek:
    මාගේ උණුසුම් සුභපැතුම් යාළුවා .............
    :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියන්ඩ එපා බන්:eek::eek::eek:
    මාගේ උණුසුම් සුභපැතුම් යාළුවා .............
    :):)
    බ වගේ ගොන්නුත් එක්ක කතා කරලා වඩක් නැ,:baffled::baffled::no:

    නොමින් ලොව සියලු දේ දක්නා ......ඇසට
    තමන් සැටි මදක්වත් නොපෙනෙන ...ලෙසට
    අනුන් දොස් දකිත අනුවන දන .........කපට
    එමෙන් සිය නුගුණ නොදකිති නියම... කොට
    :baffled: