GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI).........

roshan1

Member
Mar 16, 2007
649
49
0
ඒ කියන්නෙ එන්ජින් එක අනිවා රත් වෙලා තියෙන්න ඕනෙ ස්ටාර්ට් වෙන්න:dull:
(මුලින්ම උඹට කියන්න ඕනේ, මං මේව ගැන ටිකක් දන්නව වුනාට technician කෙනෙක් නම් නෙමෙයි මචන්) හරියටම හේතුව මෙන්න මේකයි කියන්න අමාරුයි මචන්, අනිවා petrol-air mixture එකේ අවුලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සාමාන්‍යයෙන් එන්ජින් එක cold නම් ස්ටාට් වෙන්න පෙට්‍රල් ටිකක් වැඩිපුර ඕනේ. carburetor engine එකක නම් auto choke කියල සිස්ටම් එකකින් පෙට්‍රල්-වායු මිශ්‍රනයේ පෙට්‍රල් ප්‍රතිශතය වැඩි කරල දෙනවා. efi engine එකකනම් ඉන්ජෙක්ටර් එක ඇරිලා තියෙන වෙලාව වැඩිකරල ඒ වැඩේම කරල දෙනවා. ඔය වැඩේ කරන්න ඕනෙ වෙලාව ecu දැන ගන්නෙ temperature sensor එකෙන්. ඒ නිසා temperature sensor එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්. ඒවගේම fuel filters ටිකත් චෙක් කරල බලන්න කියපන්. petrol-air mixture එක too lean(පෙට්‍රල් අඩු, වාතය වැඩි) හෝ too rich(පෙට්‍රල් වැඩි, වාතය අඩු) උනොත් ඔය වගේ උදේට ස්ටාට් කරන්න අමාරු වෙනවා. කරන්න තියෙන හොඳම වැඩේ, හොඳ වැඩකාරයෙකුට කියල බලවගන්න එක තමයි.:D:D:)


උඹට ප්‍රයෝජනවත් උත්තරයක් ලැබුනෙ නැත්තම් සොරි වෙයන්.......:(

ගොඩක් ස්තුතියි දුන්න සහයෝගයට. හොද අවබෝදයක් ලැබුනා.ගරාජ් එකකට දාලා කියන්නම්
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    watina thread ekak.danuwath karata sthuthi rep +
    thanks macho.....:)
    thanks macho......:)
    ගොඩක් ස්තුතියි දුන්න සහයෝගයට. හොද අවබෝදයක් ලැබුනා.ගරාජ් එකකට දාලා කියන්නම්
    එල මචන්, වැඩේ ගොඩ ගියොත් කියහන්කෝ...............:)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;13822052 said:
    ලිරික්ස් අමිලයා පට්ට බුවෙක් නෙ??
    :lol::lol::lol::lol::lol:
    එළකිරි මචං.දිගටම කරගෙන යමු


    මේ තවත් මෝටර් කාර්මික කැසිල්ලක් තියන කොල්ලෙක්......... නැද්ද මලය....?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;13822052 said:
    ලිරික්ස් අමිලයා පට්ට බුවෙක් නෙ??
    :lol::lol::lol::lol::lol:
    එළකිරි මචං.දිගටම කරගෙන යමු

    හි හි.............:D

    අනිවා මචන්..........:cool:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    gud post macho
    nvidialogoi.jpg